🐨ටේ පොඩ්ඩක් එන්න

🐯හරි හියුන්

නැම්ජූන් ටේහ්‍යුන් එක්ක උඩ basement එකට ගියේ වැදගත් දෙයක් කතා කරන්න

_______________________________________

ජිමින් යුන්ගිගේ අතින් ඇදන් ඇවිත් garden එකේ තියෙන bench එකෙන් ඉදගෙන පැය බාගෙකටත් වැඩී.තාමත් යුන්ගි ඉන්නෙ කේන්තියෙන් rose ඇගේ ඇලෙන්න ආපු එකට.

🐣දැන් වත් කියනවද මොකක්ද වෙලා තියෙන්නෙ කියල?

😺මොකක්ද😡

🐣මූලක්ගායද පුපුරන්න වගේ ඉන්නෙ?😂

😺මොකක්ද කියන්නෙ දැන්😡

🐣මොකද කේන්ති ගිහින්

😺මට අවුලක් නැ😡

යුන්ගි අත් මිට මොලෝගෙන කියද්දී ජිමින් යුන්ගිගෙ පැත්තට හැරිලා එයාගේ චූටි අත් දෙකන් යුන්ගිගෙ මූන එයාගෙ පැත්තට හරෝගෙන ඒ අත් දෙකෙන් මූණ අල්ල ගත්තා.

🐣පූශ් මුලිම්ම ලොකු හුස්මක් අරන් සන්සුන් වෙන්න හරිද

ජිමින්ගෙ වචන වලට යුන්ගි සන්සුන් උනේ ඇස් දෙක පියාගෙන හොද හුස්මක් අරන් පහල දාන ගමන්.

🐣දැන් හරිද

😺හ්ම්

යුන්ගි සන්සුන් වෙලා ටිකකින් ජිමින්ගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගෙන දිගා උනා.

🐣මේ මොකද මේ ? නැගිටිනව

😺ශ්ශ්...තාරා පැටියො මගේ ලොලුව රිදෙනව පොඩ්ඩ වෙලාවක් මෙහෙම ඉන්න දෙන්න.

යුන්ගි ඇස් දෙක පියාගෙන කියද්දි ජිමින් ලොකු හුස්මක් අරන් පහත දැම්මෙ හදවත ගැහෙන වෙගේ පොඩ්ඩක් අඩු කර ගන්න.ටිකක් වෙලා ගියාට පස්සෙ ජිමින්ගේ චූටි ඇගිලි යුන්ගියෙ කොන්ඩේ එහෙ මෙහේ අතරෙන් යන්න ගත්තෙ සිනිදුවට.යුන්ගිට ජිමින්ගේ චූටි ඇගිලි වල පහස දැනුනහම ඒක විදිමින්.ජිමින් යුන්ගිගෙ ඔලුව අත ගගා ඉද්දි එක පාරටම නැවතිලා යුන්ගිගෙ මූන දිහා බලන් හිටියා.

🐣වාහ්...මෙයාගෙ ඇහිබම මාර දිගයිනෙ.ඇහිපිහාටුත් මාර දිහයි.

ජිමින් හිමින් හිමින් චුටි ඇගිල්ලකින් යුන්ගිගෙ ඇහිබම,ඇහි පිහාටු අත ගාගෙන ඇවිල්ලා නහය දිගේ පල්ලෙහාට අරගෙන ඇවිල්ලා තොල් දෙක උඩින් ඇගිල්ල නතර කලා.ටිකක් වෙලා ඒ හීනී lips දෙක ඒහා බලන් ඉදල lips දිගේ ඇගිල්ල එහාට මෙහාට කලේ යුන්ගිට conrtol එක නැති කරල.

😺ඔයා දිගටම ඔහොම කලොත් මට conrtol නැති වෙයි මොචි බබෝ

යුන්ගි ඇස් දෙක පියාගෙනම කියද්දී ජිමින් ගැස්සිලා ඇගිල්ල අහකට ගත්තා

🐣අහ්ම්....මේ...මේ...ඔ..ඔයා නිදාගෙන නෙමෙද හිටියේ?

😺නිදාගෙනනම් තමා ඔයාගෙ ඇගිලි හරි සනීපයි.ඔයා මූනෙ අල්ලපු ගමන් මට ඇහැරුනා.

🐣අම්ම්ම්...මේ..සොරි එකට..

ජිමින් වචන පටලව පටලව කතා කරද්දී යුන්ගි හිනා වෙලා ආයි නිදාගත්තා.ජිමින් යුන්ගිගෙ ඔලුව හරි සනිපෙට මසාජ් කලා

.
.
.
.
.
.
.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now