35th whale🐳

Depuis le début
                                    

"ආ හා පුතේ ස්නැක්ස් පස්සෙ කා!!පන්.. ඕකෙ පොටැටෝ චිප්ස් එකක් ඇති ඒක කා!!පන්.."

ජීමින් කියද්දි අතට ගත්ත ස්නැක්ස් පැකට් එක පැත්තකට දාපු ජන්ග්ගුග් බෑග් එකේ තිබ්බ පොටැටෝ චිප්ස් එකක් අතට අරගත්තා.. බෑග් එකට අත දාපු ටේහ්‍යුන්ග් ස්නැක්ස් පැකට් දෙකක් අතට අරගෙන එකක් ජීමින්ගෙ පැත්තට විසි කරා..

"දැන් තමු!!සෙලා දෙන්නා ඕවා මට නෙවෙයිද ගෙනාවෙ??"

"හරි හරි පැකට් දෙකයි අඩු වෙන්නෙ.. මදි නම් කිය!!පන් ශොපින් මෝල් එකක් හොස්පිට්ල් එකට ගෙනත් දෙන්නම්"

ටේහ්‍යුන් කිව්වෙ ස්නැක්ස් අහුරක් කටටආඅ දාගන්න ගමන්.. ජන්ග්ගුග් ටේහ්‍යුන්ට රවලා පොටැටෝ චිප්ස් පැකට් එක කඩලා කෑල්ලක් කටේ දාගත්තා..

"මගේ ෆෝන් එක කොහෙද දන්නෑ නේ??"

"ටික දවසක් ඕක නැතුව ඉ!!දපන්.. රට වටේ ඕපදූප හොයන්න ඕන නෑනෙ.. ඔම්මලා හවස ඒවී.."

ජීමින් කියද්දි ජන්ග්ගුග් ජීමින්ට රැව්වා.. ජන්ග්ග්ගෙ රැවුම ගානකට නොගත්ත ජීමින් ටේහ්‍යුන් දිහා බලලා ඇහිබැමක් ඉස්සුවා.. ජන්ග්ගුග් ක්ලාරා ගැන ඇහුවෙ නැතත් සැරින් සැරේ දොර ළඟට දුවන ජන්ග්ගුග්ගෙ ඇස් ටේමින් ඩබලගෙන් හංගන්න නම් ජන්ග්ගුග්ට පුලුවන් උනේ නෑ.. ආගිය තොරතුරු කියව කියව ඉදපු අතරෙ ජීමින් ෆෝන් එක අතට ගත්තෙ මැසේජ් එකක් ආව නිසා.. ෆෝන් එක ඔබ ඔබ ඉදපු ජීමින් නොහිතුව වෙලාවක ජන්ග්ගුග් ජීමින්ගෙ ෆෝන් එක උදුරලා අතට ගත්තා..

"යාහ්හ්හ්.. ඕක දෙනවා මෙහාට.."

"එකයි එකයි.. එකම එක කෝල් එකක්.."

"මෙහාට දෙනවා.."

"බොන්ජොට ගන්නෙ.. එකයි.. අනේ හ්‍යුන්ග්.."

ජන්ග්ගුග් ෆෝන් එකත් පිටිපස්සෙ හංගගෙන කෑ ගැහද්දි ජීමින් හිසකෙස් අතරෙ ඇගිලි යවන ගමන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.. ටේහ්‍යුන්ග් ඔලුව වනද්දි ජීමින් සන්සුන් වෙලා පුටුවෙන් වාඩි උනේ ජන්ග්ගුග් දිහා බලලා 'එකයි' කියලා තොල් අතරෙන් කියන ගමන්..

ජීමින්ගෙ රැවුම් අතරෙන්ම බොන්ජොට කෝල් එකක් අරගෙන ෆෝන් එක ගේන්න කියලා බොන්ජොට සද්දයක් දාපු ජන්ග්ගුග් ජීමින්ට ෆෝන් එක දුන්නෙ බනී දත් දෙක පෙන්නලා හිනා වෙලා..

The Heart Of The Sea / JJK / Completed Où les histoires vivent. Découvrez maintenant