After Story

348 73 80
                                    

After six years...
 
( Author pov....)
      
        Aeraයි නම්ජුනුයි marry කරලා දැන් අවුරුදු හයකටත් ලගයි... Aera ට Ara එක්ක ඉන්න ඕනි කියපු නිසා නම්ජුනුයි Aeraයි ජින් ලගේ ගෙදර ම ඉදියා.. Aera ගොඩක් මහන්සි වෙලා නම්ජුන් එක්ක තරග කරලා Award දෙකක් ම ගත්තා.. ඒක ගත්තෙත් ඉතිං නම්ජුන්ගෙන් උදව් අරගෙන.. 😁
       
           Tae yoon ah  දෙන්න ම ඉල්සාන් වල tae ගේ අම්මයි තාත්තයි එක්ක ජිවත් වුනා.... ඉදලා හිටලා ජින්ලව බලන්න ගිහින් දවස් දෙක තුනක් ඉදලා එනවා... Tae ටයි yoon ah ට යි දෙන්නටත් පුංචි පුතෙක් හම්බුනා.. yoon ah hospital එකෙන් අහක් උනා.. හදිසි operation එකක් කරන්න විතරක් hospital එකට ගියා.. tae ඉල්සාන් වල තාත්තගේ company එකේ CEO විදිහට වැඩ කළා..
 
       ජිනුයි Araයි නම් hospital එකේ වැඩ කරා.. Ara නම් ඉදලා හිටලා ගියේ.. ha joon නම් වැඩිපුරම ඉදියේ Aera යි නම්ජුනුයි එක්ක...
............................................................................
.....
  Morning... jin house..

  ඔම්මා... ආබුජි මගේ phone එක ගත්තා...

    Tae... ඕක දෙන්න එයාට.. yoon ah කාමරේ ඉදන් කියද්දි Tae..
 
      මං ගත්තේ නෑ මෙයාගේ බොරු නේ.. tae ඉක්මන් කරලා phone එක dae ho ට දෙන ගමන් කිව්වා..

    ( ආ.. මට අමතක උනා.. Kim Dae Ho.. Tae ගෙයි yoon ah ගෙයි ආදරණීය පුතා...)
 

   දැන් දුන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

   දැන් දුන්නේ... dae ho tae ට ඇද කරන ගමන් කිව්වා...
  
    Dea Ho.. එන්න කන්න..
 
     එනවා.. ඊමෝ....කියන ගමන් dea ho Ara ලගට ගියා..
 
       යන එකේ මට ඕක දීලා යන්නකෝ... tae කියද්දි Jin Ae..

         ඔප්පා... ආ..මගෙ එක ගන්න... කියන ගමන් එයාගේ phone එක tae ට දුන්නා..

    අනේ...මගෙ චුටි... ඔයාගේ එකේ  මගෙ game එක නෑනේ.. කෝ එන්න මං ලගට ලස්සන ඇදුමක්.. ඔයත් ඔම්මා වගේ..
 

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now