Chapter 19

351 70 46
                                    

   එයා උස්සන්නේ නෑනේ...

    මොකෝ...tae... Dr. Nam එතනට එන ගමන් ඇහුවා...
  
   අහ්.. නෑ..මේ...

    Yoon ah ද..

    ඔව්...doctor දැක්ක ද...

    හ්ම්...ඇයි අපේ chairman සර් ගේ secretary ඇවිත් එයාව එක්ක එන ගියේ...

    මොකක් ඒ..මොකටද.. tae කලබලෙන් ඇහුවා...

     මං දන්නේ නෑ... Dr. Nam කියද්දි tae කලබලෙන් එලියට දිව්වා...

     ඇයි මොකද්ද ප්‍රශ්නේ.. nam Ara ගෙන් අහද්දි Ara... මාත් දන්නේ නෑ doctor... මං යන්නම් කියලා Ara ත් එතනින් ආවා..

      Dr. Nam ලගින් ආව Ara කෙලින් ම ගියේ ජින් ගේ office එකට... කලබලෙන් ඇතුලට ආව Ara දැකපු ජින්..

       Ara මොකො උනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

       Ara මොකො උනේ...

      මං හිතන්නෙ ඔයාලගේ ආබුජි..

      මොකද්ද ඇයි... ජින් Ara ලගට එන ගමන් ඇහුවා...

     ඔයාලගේ තාත්තගේ secretary ඇවිත් yoon ah ව එක්ක එන ගිහින්...

     මොකක්...ආ....ශ්.... ආබුජි... ජින් තරහෙන් එලියට යන්න හදද්දි ම Ara...

     මාත් එන්නම්... මටත් යන්න ඕනි...

     ඔයා...

     ඔව්..අනේ...

       හ්ම්..යමුකෝ... කියපු ජින් Ara එක්ක ilsan ගියා..
............................................................................
........
Ilsan
Tae house...

    සර්...ඔයා.... yoon ah tae ගේ තාත්තා දිහා පුදුම වෙලා බලන් ඉදියා...

    හ්ම්...මං තමයි..ඉද ගන්න...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now