Chapter 24

346 72 99
                                    

............
      නූනා....එයාට ගහන්න එපා.... මං වෙනුවෙන් හා ද... කියන ගමන් ඒ කෙනා දාගෙන ඉදපු helmet එක ගැලෙව්වා....

 කියන ගමන් ඒ කෙනා දාගෙන ඉදපු helmet එක ගැලෙව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

       කුකි...ඔයා... Ara පුදුම වෙලා බැලුවා...

       අහ්...තමුසේ නේද මට එන්න දෙන්නේ නැතුව පාර හරස් කරේ... නම්ජුන් සැරෙන් ඇහුවා..

     කුකි එයාගේ පොල් දත් දෙක පෙන්නලා හිනා වෙන ගමන්.. අහ්...ඒ මං ද... මට මතක නෑනේ.. මං හිතුවේ හ්‍යුන් මගෙ පාර හරස් කරා කියලා... 😁

    අහ්..... තමුසෙලා හොර කරලා... නම්ජුන් Aera ට රවන ගමන් කියද්දි Aera..

    ඉතිං මං කිව්වේ නෑනේ හොර කරන්න බෑ කියලා..

         අහ් නම්ජුන් ශි ඔයත් මෙයාගේ හොර වැඩ වලට අහු උනා ද... Ara නම්ජුන් ගෙන් අහද්දි ජින්..

      මොනා වුනත් නම්ජුන් ඔයා පරාදයි...

        අහ්...හ්‍යුන්.. සැරෙන් කියපු නම්ජුන් ගේ ඇතුලට ගියා..

          ඔන්න ඔයා පොරොන්දුව කඩන්න බෑ...කොහොමහරි මමනේ දින්නේ.... Aera කියද්දි නම්ජුන් ඇහෙන්නේ නැති ගානට ගේ ඇතුලට ගියා...

           ඔය පොරොන්දු කෙසේ වෙතත් මං ආබුජි ට කියනවා.. 😠 කුකි එන්න ගෙට..කියන ගමන් Ara කුකි එක්ක ඇතුලට ගියා...

            උන්නි......... අහ්.... අනේ ඔප්පා.. කියන්න එපා කියන්නකෝ ආ.... අනේ... Aera ජින් ගේ අතේ එල්ලිලා කියද්දි ජින්....

          මේ අක්කයි නංගි නම්...ම්...මං කියල බලන්නම්කො..

        මගේ හොද ඔප්පා...

          හ්ම් යමුකෝ ඇතුලට... කියපු ජින් Aera එක්ක ඇතුලට ගියා...
..............................................................................................
  Time passed...

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now