Chapter 38

334 72 18
                                    

.............
     ආ..කොහොමද...දැන් ඇවිදින්න බෑ..නේ.. එක එක කොල්ලන්නට හේත්තු දාලා නේ ඇවිදින්න වෙලා තියෙන්නෙ ආ...🤣

     මොකද්ද ඔයා කියන්නේ

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

     මොකද්ද ඔයා කියන්නේ... Aera අහද්දි...

      ඇත්ත කිව්වේ... ඔයා ඉතිං දැන් කෙලින් ඇවිද ගන්නත් බෑනේ.. කියන ගමන් ජි ඉයුන් Aera ට එහා පැත්තෙන් ඉද ගත්තා...

       ඉතිං ඔයාට මොකද..

       මට දුක නම්ජුන් ගැන..

        ඔයා එයා ගැන දුක් වෙන්න ඕනි නෑ.. මට එයා ගැන බලා ගන්න පුලුවන්...

       හ්...🤣 කොහොමද නොන්ඩි ගහ ගහ ද... ඔයා නිසා තව ඩිංගෙන් එයා මැරෙනවා...

      මොකද්ද ඔයා කියන්නේ...

       ආ... දන්නේ නැද්ද... තමුන් නම් මට මැරුනත් කමක් නෑ... ඒත් තමුන් නිසාවත් වෙන කවුරුවත් නිසාවත් නම්ජුන් ට කරදරයක් වෙනවට මං කැමති නෑ..

       මේ..ජි ඉයුන් ඔයා මොකක් ගැන ද කියන්නේ කියනව ද..

     එදා ඔයා Accident උන දවසේ නම්ජුන් ගේ car එකත් accident උනා... තමුන් දන්නෙවත් නැද්ද... මහ ලොකුවට එයාට ආදරේ කරනවලු.. දන්නව ද එයා සති දෙකක් සිහි නැතුව ඉදියා.. අත හොද වෙන්නත් මාසෙකට වැඩිය ගියා.. එයා මැරෙන්න උනත් ඉඩ තිබුනා.. තමුසෙගෙ operation එක කරනකම් බෙහෙත් කරන්නේ නැතුව බලන් ඉදලා... ඔයා එයාට ආදරෙයිලු.. එහෙනම් මොකට ද එයාට වද දෙන්නේ.. ආදරේ නම් කරදර නොකර පැත්තකට යනවා... තමුසේ නිසා ඒ ගෙදර අය කොච්චර කරදර උනා ද.. ජින් ඔප්පා... tae.. හැමෝම.. තමුන් එයාලට කරදරයක් ඒ මදිවට ගෙදරටත් රිංග ගෙන මොනා ද කරන්නේ.. ලැජ්ජා නැද්ද.. මට නේද කිව්වේ කොල්ලන්ගේ ඇගේ එල්ලෙන්න එපා කියලා.... තමුන් නේ.. කරදරයක් වෙවි ඒ ගේ අස්සට වෙලා ඉන්නේ... ජි ඉයුන් කියද්දි Aera මොකුත් නොකියා අහ ගෙන ඉදියා... එතකොට ම එතනට ආව නම්ජුන්...

Boy with Love ❤(Completed)❤️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ