Chapter 20

356 78 26
                                    

......
   ඔප්පා...ඔයා හරි නපුරුයි නේ.. කියලා Aera යුන් ගි දිහා බැලුවත් යුන් ගි සත පහකට ගනන් ගත්තේ නෑ...
එතකොට ම Aera ට කෝල් එකක් ආව...

හෙලො....
........

ඔව්...කවුද.....
......

ආ....ඔප්පා....
.......

ම්...දැන් නම් නෑ...
......

හා...කොහේටද
....

හරි ඔප්පා.... කියපු Aera කෝල් එක කට් කරන ගමන් යුන්ගි දිහා බැලුවා..

    ඔයා යන්න ඕක business වැඩක් නෙවෙයි නේ... යුන් ගි එයාගේ වැඩේ කරන ගමන් ම කිව්වා...

     අහ්...😑 ඔප්පා........ කොහොමද දන්නේ...

      ඔයා කෝල් එකක් අරගෙන ඔප්පා කියලා ඉවර කරොත් ඒක official එකක් නෙවෙයි...

       අහ්....ඔයා නම් හරි නරකයි.. කියපු Aera ගස්සලා එතනින්‍ යන්න ගියා..
යුන් ගි හිනා වෙන ගමන් " අනේ මං දා..පොඩි ලමයෙක් වගේ...මොනවා කරත් හරි අහිංසකයි... හැබැයි මාව රවට්ටන්න හිතුව මදි ....😏 " හිතුවා..

Time passed

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

............................................................................
............
Time passed..
Coffee shop...

  ඔහ්.. Aera....මං මෙහෙ..

  අ...ඔප්පා.... කියන ගමන් Aera ජිමින් ලගට ආවා...

 කියන ගමන් Aera ජිමින් ලගට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now