Chapter 35

329 66 19
                                    

..........
         හ්‍යුන්...හ්‍යුන්...ඉක්මනට... නම්ජුන් හයියෙන් කෑ ගහද්දි ජිනුයි Araයි ඇතුලට ගියා...

         ඇයි... නම්ජුන්.. ජින් Aera ව බලන ගමන් ඇහුවා...

         හ්‍යුන් මෙයා මෙයා මගේ අත අල්ල ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

         හ්‍යුන් මෙයා මෙයා මගේ අත අල්ල ගත්තා... එයා එයා අත් හෙල්ලුවා... මේ... මේ...🥺 කියන ගමන් නම්ජුන් ජින්ට එයාගේ අත පෙන්නුවා... ඒ වෙලාවේ Aera නම්ජුන් ගේ අත තද කරලා අල්ලගෙන ඉදියා.. Aera එයාගේ ඇගිලි දෙක තුනක් හෙලෙව්වා..

         අහ්... Aera... Aera... මේ.. බලන්න මාව ඇහෙනව ද ආ... Ara නම්ජුන් ලගින් ඉදගෙන Aera ගේ අත අල්ල ගත්තා..

          නම්ජුන් ඔයා මොකද්ද එයාට කිව්වේ... ජින් ඇහුවා..

            මං...මං...ගොඩක් දේවල් කිව්වා..හ්‍යුන් ඇයි...

              ඔයා ඒ කියපු දේ නිසා වෙන්න ඕනි.. මෙයා ගොඩක් කැමති දෙයක්.. හරි නැති දෙයක් හරි වෙන්න පුලුවන්.. ඒ නිසා තමයි.. එයා.. අත හෙල්ලුවේ.. ජින් Aera ගේ report එක check කරන ගමන් කිව්වා..
..................................................................................................
  Next day...Morning...
    Aera hospital room...

     Aera.... Aera... කියලා කෑ ගහන ගමන් tae Aera ලගට දුවගෙන ආවා...

          Tae... කියන ගමන් Aera ගේ අත අල්ලගෙන ඉදපු නම්ජුන් tae දිහා බැලුවා...

         හ්‍යුන්... එයා එයා... කතා කරේ නැද්ද ආ...

          නෑ... tae.. එයා..තාම අත විතරයි හෙල්ලුවේ... yoon ah ඇතුලට එන ගමන් කිව්වා..

               Tae Aera ලගින් ඉදගෙන... මේ අහනවා මෝඩි... ඔයා අත හොල්ලලා වැඩක් නෑ.. හරි ද... නැගිටිනවා... මං ඔයත් එක්ක තරහයි...😠 තව කොච්චර කල් ඔහොම ඉන්න ද හදන්නේ.. ආ.. ඇවිල්ලා මාව යාලු කර ගන්නවා... මං ගෙනාව තෑග්ග එපා ද..... ආහ්.. කියනවා..🥺😭😭 මුලින් තරහෙන් බැන්නට ටික වෙලාවක් යද්දි අඩන්න ගත්තේ පොඩි ලමයෙක් වගේ...

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now