Chapter 08

474 89 8
                                    

   Aera ඔයා හොදින් ද... එහෙම කියන ගමන් එතනට ආව jungkook එයාගෙ coat එක ගලවලා Aera ගේ උරහිස් දෙකෙන් දැම්මා...

     ආ

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

     ආ... කුකි...හ්ම්.. ප්‍රශ්නයක් නෑ.. Aera කුකි දිහා බලලා හිනාවක් දාන ගමන් කිව්වා..

     ප්‍රශ්නයක් නැත්තේ කොහෙද.. මේ ඇග පුරාම කෝපි නේ... jungkook එහෙම කියන ගමන් Aera ගේ ගවුම ලේන්සුවකින් පිහිදැම්මා... jungkook Aera ගේ ගවුම පිහිදාන එක දැකපු namjoon ට ඒකට තරහා ගියා..ඒත් එයාට මොකුත් කියන්න බැරි වුනේ එතන ඉදපු කෙල්ල එතකොට ම jungkook දිහා බලලා..

     ඔප්පා ඔයා.... මෙහේ....🤗🤗 කියන ගමන් කෑ ගහන්න ගත්තා...අනේ... මං ඔයාව කොච්චර හම්බෙන්න හැදුවත් බැරි උනානේ...

      එයා දිහා බලපු jungkook...
ඉතිං මට මොකද... කියන ගමන් Aera එක්ක ගෙන එතනින් යන්න හදද්දිම..

       ඇයි ඔප්පා එහෙම කියන්නේ.. මං ඔයාගෙ හැම concert එකක් ම බලන්න එනවා.. ඔයා තමයි මගේ favorite idol... අර ගෑණු ලමයා එහෙම කියන ගමන් jungkook ලගට ආවත් jungkook අහක බලා ගෙන Aera ත් එක්ක එතනින් ගියා...

       අහ්.. බලන්නකො නපුරුකම... එහෙම කියන ගමන් ආයෙමත් namjoon ලගට යන්න ගියත් නම්ජුනුත් එතනින් යන්න ගියා.. ඒ යන ගමන්..

       "කවුද ඒ කොල්ලා... අහ්.. එහෙම පිහිදාන්න දෙනවද එක එක කොල්ලන්ට.. ලැජ්ජාවක් නෑ... ඔප්පා...කියලා ඇගේ එල්ලු නේ නැති ටික විතරයි..බලන්න එපෑ...හිනාව එකව දැක්කම...😑😑" Aera ට හිතින් බැන බැන car එකේ නැගලා යන්න ගියා..

😑😑" Aera ට හිතින් බැන බැන car එකේ නැගලා යන්න ගියා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.
Boy with Love ❤(Completed)❤️Où les histoires vivent. Découvrez maintenant