Chapter 16

449 78 24
                                    

......
උන්නී...ඔන්න මං ආවා..කියන ගමන් Aera Ara ව බදා ගත්තා..

අහ්...ඔය වැටෙයි...යං ඇතුලට...Ara කිව්වා..

කවුද ආවේ Ara.. ජින් කුස්සියේ ඉදන් අහද්දි එතනට ආව Aera...

කවුරු කියලද හිතන්නේ...

ඔහ්...Aera....

ඔප්පා..වැඩ නේ....😄 මං ඔයාට කිව්වා..ඔයාගේ හිනේ බොද වෙනවා කියලා...

මොකද්ද... ඇයි බොද උනේ.... Ara ජින් දිහා බලලා ඇහුවා...

ඔප්පා ඉදියේ එයාගේ නෝනගේ අතින් උයපු කෑම කන්න ඒක කරන්න වෙන්නේ නෑ...🤣🤣

අහ්..එහෙම කියන්න එපා... Ara පස්සේ දවසක උයයි... ජින් කිව්වා..

හොදා හොදා...ඔව් ඉතිං හොද chef කෙනෙකුත් ඉන්නවනේ....

ඔහ්...Aera...ඔයා ආවද.... නම්ජුන් එක්ක ඇතුලට ආව tae ඇහුවා...

ඔව් ඔප්පා...😊😊 Aera tae දිහා බලලා කිව්වා...නම්ජුන් Aera දිහා බලලා දැක්කේ නෑ වගේ එතනින් යන්න ගියා...

ඒ..ඔය දෙන්නා තාම තරහද...දැන් මාස එකහමාරක් විතර වෙනවනේ... හ්‍යුන් ඔයා තාම තෑග්ගක් දුන්නේ නැද්ද... tae නම්ජුන් දිහා බලලා ඇහුවා..

නම්ජුන් මොකුත් නොකියා යන්න ගියා...

අහ්..Aera ඔයා පොඩි එකෙක් ඈ...මොකද ඔය... Ara Aera ට ගහන ගමන් කිව්වා...

ඉතිං මං මොකුත් කරායෑ...

ඔයා ඇයි කතා කරන්නේ නැත්තේ...

එයා කලින් කතා කරොත් මං කතා කරනවා..

අන්න හරි Aera.. ජින් හිනා වෙලා කිව්වා..
............................................................................
...................
Time passed...

ඉතිං Aera අද මෙහේ ඉන්නකෝ... ජින් Aera දිහා බලලා කිව්වා...

බෑ ඔප්පා...තාත්තා කිව්වා office එකට ගිහින් ඒක බලන්න කියලා..ඉතිං යන්න ඕනි... හෙට යන්න කලින් ඔක්කොම බලාගෙන යන්න එපෑ.. දන්නවනේ..අර director song ... මහ වදේ...එයාගෙන්...

ඒක නේ මං ඕකට එන්නේ නැත්තේ... Ara හිනාවක් දාන ගමන් කිව්වා...

ඔයාට නම් මොකද...හ්ම්...😑 මං යනවා ඔප්පා...කියන ගමන් Aera යන්න හදද්දි ම..

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now