Chapter 12

438 79 16
                                    


    ම්.. ඔව් ඔව්.. නම්ජුන් කෝල් එක කට් කරා... හ්‍යුන් කෝ මේ හොයා ගත්තද මේක කරේ කවුද කියලා..
      
    තාම නෑ සර්... yoon san කිව්වා....
    
    ඉක්මනට හොයන්න....
   
    සර්.... මිස් Aera ට ප්‍රශ්නයක්... ඇතුලට ආව girl කෙනෙක් කිව්වා..
  
    මොකද්ද උනේ...
  
   පල්ලේහා reporters ලා ඇවිත් මිස් Aera ට යන්න දෙන්නේ නැතුව වට කරගෙන ඉන්නවා...
   
   ආ ශිට්...ඉවරයි.. namjoon ඉක්මන් කරලා එලියට ගියා...
  ................................................................................................................
   
  ඔහ්...මේ මොකද...අනේ....මේ Aera car එකෙන් බහින කොට ම news reporters ලා ඇවිත් Aera ව වට කර ගත්තා...
   
  මිස් මේක ඇත්තද...
  මේක කොහොමද උනේ...
  ඔයාලා කවදා ඉදන්ද මේ සම්බන්දෙ පටන් ගත්තෙ..
ඒක නිසාද ඔයාලගේ Company එක වෙනුවෙන් ඔයා මේ project එකට මෙහෙට ආවේ... මිස්ස්... reporters ලා Aera ගෙන් එක එක ප්‍රශ්න අහන්න ගත්තා...
   Aera මොකද උනේ කියලා දන්නේ නැතුව බය වෙලා ඉදියේ... එතකොට ම එතනට ආව jin
     ආ...ටිකක් ඉන්න...Aera... හොදින් ද...
   ඔහ්...ආ..ඔප්පා...මේ ...
    හරි අපි යමුකෝ..
  සර් සර් ඉන්න...මේක ඇත්තද..ඔය දෙන්නා marry කරන්නද ඉන්නේ... reporters ලා jin ගෙන් ඇහුවා...
  
   ආ...මං පස්සේ මේක ගැන කියන්නම්...jin ඉක්මන් කරලා Aera ව office එක ඇතුලට එක්ක ගෙන ගියා... reporters ලා ඇතුලට එන්න හැදුවත් security guards ලා ඒක නැවැත්තුවා..
  
    Oh..Aera.. කියන ගමන් එතනට නම්ජුන් දුවගෙන ආවා.... 
 
    ඔයා හොදින් නේද.... ජින් Aera ගෙන් ඇහුවේ.. Aera බය වෙලා ඉදපු නිසා...
  
   ඔහ්..ඕ....මොකද්ද ඒ උනේ...මොනාද ඒ අහන්නේ...
 
  ඇයි දැක්කේ නැද්ද... නම්ජුන් ඇහුවා..

මොකද්ද...
 
  අර බලන්න... එහෙම කියලා නම්ජුන් tv එකේ ගිය news එක පෙන්නුවා...
    "මේ වන විට RJ Group හි සහ GA Group හි කොටස් මිල ඉහල ගොස් ඇත... එයට හේතුව වී ඇත්තේ RJ Group හි Chairman Kim Si Hyuk මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන Dr. Kim Seok Jin සහ GA Group හි chairman  Geum Song Suk මහතාගේ වැඩිමහල් දියණිය වන Geum Ara අතර විවාහ ගිවිස ගැනිමක් සිදු වී ඇති බවට වාර්තා වී තිබීමයි..මේ වන විට ඔවුන් දෙදෙනාගේ ඡායාරූප සමාජ ජාලා කැලබීමකට ලක් කර ඇත..ඉන් කිහිපයක් ලෙස..."

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now