Chapter 22

339 77 6
                                    

.....
          අහ්..හ්‍යුන් දනේ නෑනේ... ඉද ගන්නකො... මේ Ara ඉන්නේ..ඔයා දන්නවනේ එයාට Aerophobia තියෙනවා කියලා...

(Aerophobia - පියාසර කිරීමට ඇති බිය. එනම් ගුවන් යානයකට නැගීමට ඇති බිය කුඩා කල සිටම උරුමයක් විය හැකිය. )

         හ්ම්..ඔව්....ඒකනේ එයා රට යන්නේ නැත්තේ...

         ඔව්...ඒත් එයා පොඩි කාලේ ගිහින් තියෙනවා...

           මොකක්..ඒ කියන්නේ....

           එයා Aera එක්ක පොඩි කාලේ තරගෙකට ඉස්කොලේ ලමයි එක්ක රට ගිහින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

           එයා Aera එක්ක පොඩි කාලේ තරගෙකට ඉස්කොලේ ලමයි එක්ක රට ගිහින්... එදා ඒ ලමයි ගිය flight එක මැර කල්ලියක් උස්සලා..ඒ කියන්නේ.. ලොකු පාතාල කල්ලියක් ....කප්පම් ගන්න කරලා තියෙන්නේ මොකද ඔක්කොම ලමයි ඉතිං VIP family වල අයනේ...

           ඉතිං....

            ඒ ආව හොරු වෙස්මුණු දාගෙන ඉදලා තියෙන්නේ..ඒ මදිවට ලමයිගෙන් අල්ලගෙන තියෙන්නෙත් Ara ව.... Ara ගේ ඔලුවට gun එකක් තියලා.. එදා ඒ ලමයින් ව බේර ගත්තත් Ara ගොඩක් අසනීප වෙලා... ඊට පස්සේ එයා flight එකේ ගිහින් ම නෑ.... එයා බයයි වෙස් මුණු දාගෙන ඉන්න අයට...ඒක නිසා වෙන්න ඇති...

         ආ....එතකොට Aera ත් ගියා කිව්වා නේද..එයාට මොකුත් වෙලා නැද්ද...

         අහ්...නෑ...ඔයා දන්න්නවනේ ඉතිං Aera නිදාගත්තම උස්සන් ගියත් දන්නේ නෑ...එයා එතකොට ඉතිං චුටිනේ අවුරුදු 8 ක ද කොහෙද මං හිතන්නේ...එයා නිදා ගෙන ඉදලා තියෙන්නේ...එයාට එහෙම මොකුත් වෙලා නෑ...

          එතකොට අරකා වෙස්මුණක් දාලා එයා ලගට ගිය නිසා ද...අසනීප වෙලා තියෙන්නේ..

            හ්ම්.. අපිත් නිදා ගමු ජින් හ්‍යුන් ලග ඉන්නවනේ...

           හ්ම්...ඔයා යන්නකෝ මං එන්නම්...

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now