Chapter 30

367 72 89
                                    

...........
" ඔහ්..මේ මොකද... ජින් ඔප්පා නේද...😯 මං උන්නි කියල ද හිතන් ඉන්නේ.. 🤣🤣හරියට හරි ශුවර් එකට ම ගවුම නිසා වෙන්න ඇති.. මෙයා දන්නේ නෑනේ.. අපි දෙන්නා එක වගේ ගවුමක් ගත්තා කියලා.. කමක් නෑ පොඩ්ඩක් රවට්ටලා බලමු..😁" හිතපු Aera.. ආහ්...මේ..

හරි හරි කමක් නෑ..ආයේ එහෙම එපා හොදේ.. බලන්න කටහඩත් වෙනස් වෙලා...යමු කන්න.. මං හැදුවා ඔයා කැමති ම ඒවා...

ආහ්..මං මේ වැඩේ කරලා ඉවර වෙලා එන්නම්...

මොකද්ද අනේ.. ඕක තියන්න... ඕක මට බලන්න බැරියෑ.. එන්න යමු... කියන ගමන් ජින් Aera ගේ file එක වහලා අතට ගත්තා..

මං ආවට කමක් නැද්ද..

ඇයි... කන්න නේ එන්න කියන්නේ...
ඉතිං ඕවා හැදුවේ Ara ට නේ.. Aera හැරෙන්නේ නැතුව ම කිව්වා...

ඒ ගමන ඔයා Aera වගේ කතා කරන්න ගත්ත ද.. Ara.. යමු එන්නකො..

නෑ මං නම් කලින් වගේ ම තමයි කතා කරන්නේ..කියන ගමන් Ara ජින් ලගට ඇවිත් පිටට තට්ටු කරා...ජින් හැරිලා බලද්දි එයා ගාව ඉදිය Ara දැකලා පුදුම වෙලා ලග ඉදපු Aera ව එහාට තල්ලු කරා..

ඒ වෙලාවේ Aera ව ගිහින් ඉස්සරහට ආව නම්ජුන් ගේ ඇගේ හැප්පුණා.. ඒ වෙලාවේ Aera ගේ ලිප්ස්ටික් ටික නම්ජුන්ගේ සුදු shirt එකේ තොල් පාරත් එක්ක ම වැදුනා...

අහ්..නම්ජුන් මේ...

මොනාද කරන්නේ ඔය දෙන්නා.. නම්ජුන් ජිනුයි Aera යි දිහා බලලා ඇහුවා...

අහ්...මේ අනේ sorry Aera... මං හිතුවේ... ඔයා Ara කියලා..ඒකයි...

මං හිතුවා...🤣🤣 Aera කියද්දි ජින්...

🤣🤣 Aera කියද්දි ජින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now