Chapter 31

372 73 79
                                    

..........
     ඔව් ඉතිං නැත්තම් ඔයාව marry කරන්නේ නෑනේ.. කියපු yoon ah tae ට ඇද කරලා..දුවලා යද්දි ඉස්සරහට ආව සුද්දෙක් ගේ ඇගේ වැදුනා..

    ඔහ්..යූනා...බලා ගෙන.. tae ඉක්මනට යූනා ලගට ගියා..

    අහ්..sorry...i am really sorry... yoon ah සමාව ගත්ත ඒ මනුස්සයා යූන් අහ් දිහා බලලා...

     Oh.. it's ok..baby... කියන ගමන් yoon ah ගේ අතින් අල්ල ගෙන come on baby..

   Oh...excuse me... කියන ගමන් yoon ah අත ගන්න හැදුවත් ඒ කෙනා අත තද කරලා අල්ල ගෙන ඉදියා... tae එතනට ඇවිත්..

    Excuse me... Leave that hand ... this is my wife .. කියන ගමන් yoon ah ගේ අත ඒ මනුස්සයගේ අතින් අහක් කර ගත්තා..

     What are you saying? I still like her....

   What? 😠 tae තරහෙන් කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

   What? 😠 tae තරහෙන් කිව්වා...

    ඈ....මේ tae දැන් මොකද කරන්නේ.. යුන් අහ් tae ගේ අතින් අල්ල ගන්න ගමන් ඇහුවා...

      Why sir..what is the problem ... කියන ගමන් එතනට තව මිනිස්සු ටික දෙනෙක් සුද්දා ලගට ආවා...

       මං හිතන්නේ එයා මැරයෙක් ද කොහේ... yoon ah tae ට හොරෙන් කිව්වා..

     එහෙන මොන එහෙකට ද ගිහින් ඇගේ හැප්පුනේ....

     ඉතිං මං හිතලා කරේ නෑනේ..

      හරි හරි පස්සේ රණ්ඩු වෙමු... දැන් ඉතිං.. මං එකයි දෙකයි තුනයි කිව්වම පස්ස නොබලා දුවමු... tae yoon ah ගේ අත අල්ලගෙන පිටිපස්සට යන ගමන් කිව්වා..

     මොකක්...😧
  

     නැතුව ඉතිං මැරයින්ට ගහලා මැරුම් කන්න යෑ.. තාම marry කරා විතඑඅයි මෙච්චර ඉක්මනට ඇරෙන්න බෑ...
  
     අහ්... tae..  yoon ah tae දිහා බලද්දි tae yoon ah දිහා බලලා..
 
  එකයි තුනයි... දුවමු... කියන ගමන් tae yoon ah වත් ඇදගෙන දුවන්න ගත්තා.... හොරු ටිකත් පස්සෙන් ම ආවා.... ගොඩක් දුර දුව ගෙන ගිය tae yoon ah වත් අරගෙන කඩයක් ඇතුලට ගිහින් හැංගුනා....

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now