Chapter 15

420 80 16
                                    

...........
අන්න එහෙම මාත් එක්ක විතරක් හිනා වෙලා කතා කරන්න....වෙන අය එක්ක එපා... කියන ගමන් tae yoon ah ව බදා ගත්තා...

 කියන ගමන් tae yoon ah ව බදා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ මොනාද කරන්නෙ...කවුරි හරි දකි...එහාට යන්න...

කමක් නෑ ...

අහ්..මේ...අපි යමු ඇතුලට... නැත්තම් Ara හිතයි මං කියන්නේවත් නැතුව ගියා කියලා... කෝ ඉන්න... කියන ගමන් yoon ah tae ගෙන් එහාට උනා...
එහෙනම් පොරොන්දු වෙන්න.... වෙන අය එක්ක කතා බෑ...විශේෂයෙන් ම කොල්ලෝ එක්ක....

ම්....බලමු.. 😁😁 කියන ගමන් yoon ah ඇතුලට ගියා... tae ත් yoon ah එක්කම ඇතුලට ගියා...
............................................................................
.............

ඔප්පා....අද නම් ඔයා නියමයි... Aera ජින් දිහා බලලා කියන ගමන්....වැඩේ කියන්නේ මනමාලි තමයි හරියන්නේ නැත්තේ...😁 Ara දිහා බලලා කිව්වා...

නෑ...අපේ නූනා... තමයි ලස්සන කියන ගමන් එතනට ආව jungkook Ara එක්කයි jin එක්කයි හිනා වෙලා මට හදිස්සියේම යන්න වෙනවා...මං ගිහින් එන්නම්..

මං ගිහින් එන්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇයි...කලින් ම...😔 Aera කිව්වා...

මං එන්නම්කෝ හෙට ඔයාව හම්බෙන්න... කියපු jungkook ජින්ටයි Ara ටයි සුභ පතලා යන්න ගියා...

ඒක නෙවෙයි..ඇයි ඔයා මගෙන් ඉස්සෙල්ලා මගෙන් මල් ටික ඉල්ල ගත්තේ... කාව හරි රැවැට්ටුවද ආ... Ara Aera ගෙන් අහද්දි Aera මොකුත් නොකියා හිනා උනා.. යහ්..කාවද රැවැට්ටුවේ...Ara සැරෙන් ඇහුවා...

අහ්..රැවැට්ටුවේ නෑ...මින් හි උන්නිමයි ඇවිත් ඇහුවෙ මායි කුකි marry කරාද කියලා..ඉතිං....ඉතිං.... Aera බිම බල ගෙන කිව්වා..

මට තේරෙනවා...කරපු වැඩේ දෙන්නම Ara සැරෙන් වගේ කියන ගමන් හැබැයි මරු වැඩේ.එයත් මට එක දවසක් බොරු කිව්වා...Ara හිනාවක් දාල කියද්දි ජින් Ara දිහා පුදුම වෙලා බලලා..

මං හිතුවේ මං හිතුවේ Aera විතරයි කපටි වැඩ කරන්නේ කියලා...

අහ්...doctor මේ....Ara බිම බලාගත්තා....

උන්නි තාම කියන්නේ doctor කියලද ඉක්මනට වෙන නමක් හොයා ගන්න නැත්තම් හරි නෑනේ... Aera කියද්දි Ara ජින් දිහා බලල බිම බලා ගත්තා...

අහ්...මේ ඒක නෙවෙයි ඔයා ඇයි නම්ජුන්ශී එක්ක කතා කරන්නේ නැත්තේ...මං ටික වෙලාවක ඉදලා බලන් ඉදියේ...කලින් කිව්වේ දෙන්නා යාලුවෝ උනා කියලා..

එපා එයා ගැන මාත් එක්ක කතා කරන්න.. Aera තරහෙන් කිව්වා...

ඇයි එයා මොනා හරි කිව්වද.... ජින් Aera ගෙන් ඇහුවා...

නෑ....

එහෙනම්...

එයා මට එයා මට තාම සුබ පැතුවේවත් නෑ... birthday එකට... එයා ඊයෙ party එකට ආවෙත් නෑනේ....

අහ්...Aera මොකද්ද අනේ මේ පොඩි ලමයෙක් වගේ...ඔයා දැන් ලොකුයි නෙ... Ara සැරෙන් කිව්වා...

උන්නී...ඒත්... Aera කතාව නැවැත්තුවේ එතනට කට්ටියක් ආව නිසා..
............................................................................
.........
After Two week..
At Airport...

Ara අපි එහෙනම් ගිහින් එන්නම්.... එන්නම් කිව්වට හැබැයි ටික කාලයක් යනකම් එන්න වෙන්නේ නෑ...ඔයාලා දෙන්න එහෙනම් පරිස්සමෙන් ඉන්න... තාත්තා Ara ගේ ඔලුව අත ගාන ගමන් කිව්වා...

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now