Chapter 07

454 91 4
                                    

        Tae ට කෝල් එකක් ආවා.. අහ්.. මේ හ්‍යුන් කෝල් කරන්නෙත් ඕනේ නැති වෙලාවට නේ... tae එහෙම කියලා..
    ඔව් හ්‍යුන් කියන්න...
............
    මොකක් .. හදිසියේම...
..........
     ආ..මං දැන් එන්නම්.. එහෙම කියලා tae කෝල් එක කට් කරා....
       
        Yoon ah තාමත් tae කියපු දේ නිසා පුදුම වෙලා ඉදියේ...

         Yoon ah.. මේ අහන්නකො මං කිව්ව දේ හොදට හිතලා බලලා මට උත්තරයක් දෙන්න..මං ඔයාට දවස් දෙකක් දෙන්නම්...එහෙම කියපු tae yoon ah ගේ නළලට හාදුවක් දීලා එතනින් ගියා...

එහෙම කියපු tae yoon ah ගේ නළලට හාදුවක් දීලා එතනින් ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😳😳" යාහ්...ඒ මොකද්ද ඒ උනේ.." yoon ah.... මේ මොකද මේ වෙන්නේ...
Yoon ah ටිකක් වෙලා කල්පනා කරා... "මට නම් පිස්සු වගේ... ඔහොම දේවල් එක පාරටම කියනවද..." yoon ah ගෙදරට යන ගමන් හිතුවා... (කොහොම උනත් කෙල්ලගෙ හිතේ tae ගැන අකමැත්තක් තිබුනෙත් නෑ...😁😁)

    Time passed

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.........................................................................................
   Time passed...

         තමුන් කොහෙද රෑ තිස්සේ යන්නේ අහ්.. tae ගෙට එනකොට ම Mr. Kim බනින්න ගත්තා.. tae මොකුත් නොකියා jin ලගට ගිහින් ඉද ගත්තා...

          මට තමුන්ට කියන්න දෙයක් තියෙනවා... මේක හොදට අහගන්න හරිද..මේක මගෙ අන්තිම තීරණේ.. tae දිහා බලන ගමන් Mr. Kim කිව්වා..

           මොකද්ද ආබුජි... jin ඇහුවා...

           Taehyung තමුන් දැන් ගෙදරට වෙලා කාලේ කෑවා ඇති තමුන් දැන් රස්සාවක් කරන්න ඕනි තෙරුනාද...
   
            අහ්..ආබුජි..

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now