Chapter 04

529 93 17
                                    

                 ඔයා...ඔයාට කොහෙන්ද මගේ number එක...
.....................
                 මොකටද කෝල් කලේ....
....................
               එපා තමයි...
............
                හ්ම්... ඔව්...
...........
                මොකක් ඔයා හිතුවද මට වෙන වැඩ නෑ කියාලා...ආ.....
..........
                 අනේ මේ... තියන්න phone එක....  එහෙම කියපු yoon ah call එක කට් කරා... "අහ්..එයාට කොහෙන්ද මගේ number එක...ම්... අහ්...Dr.kim ගෙන්වත් ඉල්ල ගත්තද...ම්..." එහෙම හිත හිත ඉන්නකොට yoon ah ට ඉබේට ම හිනාවක් ගියා.. "අනේ මං දා... හ්ම්.. ඔව්වා හිතන්නේ නැතුව නිදා ගන්න ඕනී...."
..................................................................................................................
                     "යාහ්... මේ කෙල්ල මගේ කෝල් එක කට් කරානෙද.... අයේ ගත්තා නම් හරී...අහ්..ඒත් නිදි ඇති... කමක් නෑ හෙට hospital එකට ම ගිහින් හම්බෙනවා..😁😁" එහෙම හිතපු tae නිදා ගත්තා...

😁😁" එහෙම හිතපු tae නිදා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

......................................................................................
Next day.. morning...

                         "අහ්..වෙලාව කීයද.... අම්මෝ මං මෙච්චර වෙලා නිදා ගත්තද... හ්ම්..කමක් නෑ ඉතිං උදේ නැගිට්ටා කියලා මොනා කරනද..."😁🤣 එහෙම හිතපු tae නැගිටලා bathroom එකට ගියේ නාගෙන ම හ්‍යුන් ගේ hospital එකට යන්න හිතාගෙන...
.................................................................................. Time passed
SJ hospital...
           
             Good morning sir...එහෙම කියාගෙන එතනින් ගියේ nurse min...
           
              Good morning... tae එහෙම කියන ගමන් වටපිට බැලුවේ yoon ah ව හොයන ගමන්...වටපිට බල බල ඉදපු tae ගේ ඇස් නතර උනේ එතනින් හදිසි ලෙඩෙක් එක්ක ගිය ladiy doctor කෙනෙක් ලග... ඒ වෙන කවුරුත් නෙවෙයි...tae හොයපු කෙනාම තමයි.. yoon ah...
            
                   Nurse...ඉක්මන් කරලා මේ report එක Dr.Ara ට දීලා...එයාට ඒ patient බලන්න කියන්න... මං මේ patient එක්ක යනවා... එහෙම කියපු yoon ah.. ඒ ලෙඩත් එක්ක operation theater එක ඇතුලට ගියා... tae ත් ඒ පස්සෙන් ම ගියා.. හැබැයි tae යද්දි yoon ah ඇතුලට ගිහින්... ඒ නිසා tae ආපහු යන්න හදද්දි tae දැක්කා චුටි ගෑණු ලමයෙක් අඩනවා..ඉතිම් tae ලගට ගිහින්..
                    ඇයි මේ චුටී බබා අඩන්නේ...
ඒ චුටි ගෑනු ලමයා කදුලු බේරෙන ඇස් වලින් tae දිහා බැලුවා..
                    
                     අහ්..අඩන්න එපා.... මේ කෝ මං දිහා බලන්න... tae චුටි ගෑණු ලමයාව එයා ලගට ගත්තා... චුටි බබාලා අඩන්නේ නෑ... මොකද්ද මේ චුටි බබාගේ නම.. tae ඒ ගෑණු ලමයගේ කදුලු පිහිදාන ගමන් ඇහුවා...
          
                       මං... යුන් මී...

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now