Chapter 34

338 69 25
                                    

..................
   එපා...... Aera..... අහ්... Aera........ කියන ගමන් නම්ජුන් ගැස්සිලා ඇස් දෙක ඇරියා....

      නම්ජුන්... ජින් ඉක්මන් කර නම්ජුන් ලගට ගියා...

     නම්ජුන් ශි... Ara ත් නම්ජුන් ලගට කිට්ටු උනා..

     නම්ජුන් ඔයාට මාව ඇහෙනව ද.. ජින් අහද්දි නම්ජුන් අමාරුවෙන් ඇස් අරින ගමන්...

       හ්‍යුන්.... A..e... ra...

     නම්ජුන් ශි....🥺

     Ara... Aera.. එයා....

      අහනකො.... ඉස්සෙල්ලම ඔයා හොද වෙන්න... මං ඔයාව එක්ක ගෙන යන්නම්... Aera ලගට...ම්... Ara නම්ජුන් ගේ අත අල්ල ගෙන කිව්වේ නම්ජුන් ට නැගිට ගන්නවත් ශක්තියක් නැති වුනත් නැගිටින්න හදපු නිසා.....
.............................................................................................
  After two days...
   SJ Hospital.. ICU...

        හ්‍යුන්.. අපි දැන් යමු.. ඔයා මෙතන ඉදියට Aera නැගිටින්නේ නෑනේ.. ඔයාට සනීප වෙන්නෙත් නෑ.... Aera දැන් නැගිට්ටොත් මටත් ගුටි කන්න වෙයි එන්න... tae නම්ජුන් ට කිව්වේ.. නම්ජුන් නැගිටින්න පුලුවන් උන වෙලේ ඉදන් ICU එක ලගට වෙලා Aera දිහා බලන් ඉදපු නිසා...

         ඒත් එයා නැගිට්ටොත්..මං... මං එයාගෙන් සමාව ගන්න ඕනි tae.... මං කියන්න ඕනි එයාට ඒක...

      මොකද්ද හ්‍යුන් ඔයා හැමවෙලේ ම කියන්නේ... ඔයා මොකද්ද Aera ට කරේ... සමාවගන්න තරම්... එදා accident එක උනේ... ඔය සමාව ගන්න ඕනි දේ නිසා ද... tae සැරෙන් අහද්දි එතනට ආව යූන් අහ්..

       Tae... 😐 එපා එහෙම කියන්න..

         ඒත්... මෙයා මෙහෙම ඉදියා කියලා Aera හොද වෙන්නේ නෑනේද අහ්...😐😢

          මං දන්නවා ඔයාට දෙන්නා ගැන දුකයි කියලා ඒත් ඔහොම කියන්න එපා... ම්... නම්ජුන් ශි... අපි දැන් යමු ද... අහපු yoon ah නම්ජුන් ව එක් කරගෙන ගියා...

         සර්... මට සර් එක්ක ටිකක් කතා කරන්න පුලුවන් ද... yoon san tae ලගට ඇවිත් ඇහුවා...

 yoon san tae ලගට ඇවිත් ඇහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now