Chapter 03

614 98 28
                                    

..................
මොකද.... yoon ah ටිකක් බය උනා..tae ගේ බැල්ම නම් yoon ah ට ඇල්ලුවේ නෑ... tae මොකුත් නොකියා yoon ah ලගට තවත් ලං උනා... yoon ah ගේ හදවත ටිකක් වේගෙන් ගැහුනා....😳

😳 යාහ්... තමුසේ මොනවද කරන්නේ ආ.... yoon ah tae ව එහාට තල්ලු කරා...

පොඩ්ඩක් ඉන්නවා.. එහෙම කියපු tae , yoon ah ගේ වම් පැත්තේ තිබුනු සීට් බෙල්ට් එක දාලා... මොකද මූණ රතු වෙලා... 😉

නෑ එහෙම නෑ... 😶

Tae car එක drive කරගෙන යන ගමන්...කොහෙද ඉන්නේ...

Car එකෙනෙ.. ඇස් පෙන්නේ නැද්ද...🤨

මං දන්නවා..මන් ඇහුවේ ගෙදර තියෙන්නේ කොහෙද කියලා...

Seoul වල...

ඊහ්... මැටි අලේ මං දන්නවා seoul වල කොහෙද....

ආ..... පොලොවේ...😉😁 yoon ah ඒක කිව්වෙ නම් tae ව අවුස්සන්න වගේ...

😉😁 yoon ah ඒක කිව්වෙ නම් tae ව අවුස්සන්න වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යා ආශ්... තමුන් මාව විහිලුවකට ගත්තද... තමුන් කියන්නේ නැත්තම්... මං එක්කන් යන්නම් මට ඕනි තැනකට... tae ඇහි බැම උස්සලා කට කොනින් හිනාවක් දැම්මා....ඒක ඇහුනම yoon ah බය වෙලා...

ඔතනින් හරවන්න......

අන්න එහෙම උත්තර දෙනවා...😏

ආ... හ්ම් ඔතනින් නවත්තන්න...

කෝ මෙතන ගෙවල් පේන්නවත් නෑනේ...

ඉතුරු ටික මං පයින් යන්නම්...

නෑ නෑ මං ගිහින් දාන්නම්....පණ්ඩිතයා ... ඇවිද ගන්නත් බෑ...

අහ්... තමුන් නිසානේ මෙහෙම උනේ... 😡

ඒක නේ මං උදවු කරන්න හැදුවේ..කට වහගෙන යං...

හ්ම්..😑 ආ.... ඔතනින් නවත්තන්න...

ම්.... කො කෝකද ගේ...

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now