Chapter 21

364 76 20
                                    

.....
     ඔහ්...Ara....කාමරේ ඉදන් පහලට ආව Ara දැකලා ජින් ගේ ඇස් දෙක උඩ ගියා...

කාමරේ ඉදන් පහලට ආව Ara දැකලා ජින් ගේ ඇස් දෙක උඩ ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


     ඇයි....🙁

     ඒකට නම් ඔයා...ලස්සනයි... ජින් කටත් ඇරගෙන ම කිව්වා... ඒක අහපු නම්ජුන් ට හිනා ගියා..Ara ලැජ්ජාවෙ ඇඹරුනා...එතකොට ම Aera..

    ඔප්පා ඔයත් ලෑස්ති වෙන්නකෝ..
මං...අහ්.. හරි හරි මං එන්නම්... කියපු ජින් කාමරේට යන ගමන් ජින්ට ඉස්සරහින් ඉදපු Ara ලගට ගිහින් එයාගේ කනට කරලා...
   
     " මං තාමත් තරහයි.. ඒ උනාට..ඕකට ලස්සනයි.. "😉 කියන ගමන් ඇහැක් ගහලා කාමරේට ගියා...ටික වෙලාවකින් ලෑස්ති වෙලා ආව ජින්...

     යා... නම්ජුන්... ලෑස්ති වෙන්නේ නැද්ද..

     අහ්...හ්‍යුන් මං එන්නේ නෑ..
ඇයි...

     මට මේ... පොඩි වැඩකට එලියට යන්න තියෙනවා...

     අහ්...එතකොට tae...

       එයා yoon ah එක්ක කොහෙද යනවා කිව්වේ...

        එතකොට අපි දෙන්නා විතරද යන්නේ... Ara Aera දිහා බලලා ඇහුවා...

         වෙන්න ඇති...ඔය දෙන්න ගිහින් එන්න... මෙයාල යන්නෙත් නෑනේ..

        අහ්...ඒත් මේ....මට තනියම තමයි ඉන්න වෙන්නේ...

        ඇයි ඔප්පා ඉන්නේ...

        එයා තරහා වෙලානේ... Ara මූණ දෙක කර ගෙන කිව්වා....

         අහ්..මං තරහා වෙලා නෑ...එයා තමයි කතා කරන්නේ නැත්තේ..කියන ගමන් ජින් එලියට ගියා..

          උන්නී...

          මං ඇත්ත කිව්වේ...😟

             හ්ම්..එහෙනම් ගිහින් යාලු කර ගන්න... කියපු Aera Ara වත් එලියට යැව්වා...
............................................................................
.........
  Han river...
    At 8.00 pm

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now