මගෙ මූණ ඇපල් ගෙඩියක් වගේ ද.. නම්ජුන් මුණ අල්ලන ගමන් ඇහුවා..

Aera හයියෙන් හිනා වෙන ගමන් වෙන්න ඇති... ඔයාගේ නංගිනේ කියන්නේ..🤣🤣
Aera ඔයා දන්නව ද නම්ජුන් හ්‍යුන්ට එයාගේ කෙල්ල කියන සින්දුව... tae අහද්දි..

මොකද්ද ඔප්පා...

ඔබ ඇපල් ගෙඩියක් වාගේ ලස්සන වසන්ත කාලේ...මට හදිස්සියෙන් වාගේ හමු වු..🤣🤣😆😆🤭🤭 කියලා tae Aera එක්ක හිනා වෙද්දී නම්ජුන් දෙන්නා දිහා ම රවලා බැලුවා..දෙන්න ම අහක බලා ගත්තා...

යා..එපා එහෙම කියන්න... yoon ah කියද්දි Ara...

ඉතිං ඒ සින්දුව කොච්චර ලස්සන ද... නම්ජුන් ශිත් හරි හොදයි..මගේ doctor වගේ..😍 කියද්දි නම්ජුන්ටත් හිනා ගියා...

           ඔව් ඔව් එක නේ එදා අරහෙම කිව්වේ

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

ඔව් ඔව් එක නේ එදා අරහෙම කිව්වේ..yoon ah හිනාවක් දාලා කියද්දි
මොකද්ද...

ඇයි ඔයා කිව්වේ ඉස්සෙල්ල ම doctor ව දැකපු දවසේ එයා නම් plastic sur...

යා..yoon ah ඕක නවත්තනවා... කියන ගමන් Ara නැගිටලා yoon ah ලගට යන්න හදනකොට ම ආයෙමත් වැටෙන්න යද්දි ජින් Ara ව අල්ලගෙන..

යා..ඔය ඇවිදින්නත් බෑ..මෙහෙ ඉන්න ඔහොම නැත්තම් යමු නිදා ගන්න..

බෑ... දැන් ම නිදියන්න අද මගේ Aera ගේ b'd එකනේ..

එහෙනම් කෝ දගලන්නේ නැතුව ඉන්න..

හ්ම්..මං දැගලුවේ නෑ...

Aera ඔයා මොනවද මෙයාට දුන්නේ.. ජින් Aera ගෙන් අහද්දි

මං මොකුත් දුන්නේ නෑ...

එහෙනම් මේ වෙරි වෙලා ඉන්නේ...

මං දන්නේ කොහොමද...

Yoon ah ඔයා ද..

Boy with Love ❤(Completed)❤️Wo Geschichten leben. Entdecke jetzt