ම්... ඔයා විතරක් නෙවෙයි අපිත් surprise party දෙන්න දන්නවා කියන ගමන් tae yoon ah එක්ක ආවා..

අහ්...😊😊😊

කෝ Aera එන්නකො ඉතිං ඇතුලට.. ජින් ඇතුලේ ඉදන් කිව්වා..
.....................................................................................
Time passed...

Ara..ඔයා හොදින් ද...

ඔව්..ඇයි doctor...

නෑ...ඔයා ටිකක් වැනි වැනි යන්නේ ඇයි..

මං අනෙ නෑ...මේ කෙලින් ඉන්නේ... කියලා Ara ඉස්සරහට යනකොට ම වැටෙන්න ගියා...ජින් ඉක්මන් කරලා Ara ගේ අතින් අල්ල ගත්තා..

ඔය බලාගෙන...මොනවද ඔයා බිව්වේ...

මං..මං මොකුත් බිව්වේ නෑ..බීම විතරයි... Ara වැනි වැනි කියද්දි ජින් Ara ව නම්ජුන් ලගින් ඉන්දෙව්වා... yoon ah යි Aera යි හිනාව තද කරගෙන බලන් ඉදියා..

යා...නූනා අද ඔයා හරි වෙනස් නේ... tae yoon ah ලගින් ඉද ගන්න ගමන් කිව්වා...

මං නෑ...පිස්සු ද...මං මේ හොදට ඉන්නේ...ඔහ්...doctor... ඔයා එක පාරට ම වෙනස් වෙලානේ..ඉස්සෙල්ලා හොදට හිටියේ ඔයාගේ මූණ එක පාරට ම මහත් වෙලා...අනේ...කියන ගමන් Ara නම්ජුන් ගේ මූණට අත් දෙක තියලා නම්ජුන්ගෙ කම්මුල් දෙක මිරිකුවා... නම්ජුන් බය වෙලා වගේ බලන් ඉදියා..

යා...උන්නි...මොකද මේ..ඔයාට ජින් ඔප්පව අදුර ගන්න බැරි ද...ඔය නම්ජුන් ශි නේ..🤣🤣 Aera හිනාවෙන ගමන් කිව්වා..

ඇයි...මේ..අහ්...එතකොට කෝ doctor..මං ලගනේ ඉදියේ.. කියන ගමන් Ara වටපිට බැලුවා..

ඔය ඔයා ලගම ඉන්නේ Ara... යා.. ඔයාට doctor ව හොයා ගන්න බැරි ද... yoon ah හිනාවක් දාලා කියද්දි Ara ජින් දිහා බලලා...

අහ්...මේ ඉන්නේ...මගේ doctor... ඉහ්... අහ්...ඒක නේ මං බැලුවේ.. කෝ කියලා.. මේ හදක් වගේ ලස්සන මූණ ඇපල් ගෙඩියක් උනේ කොහොමද කියලා මං බැලුවා...මේ මූණ දිහා බලන් ඉන්න තියේ නම් මට වෙන මොකුත් ඕනි නෑ... කියන ගමන් Ara ජින් ගේ මූණ දිහා බලාගෙන ඉදියා...ජින් ලැජ්ජාවෙන් හිනා උනා..

ජින් ලැජ්ජාවෙන් හිනා උනා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.
Boy with Love ❤(Completed)❤️Où les histoires vivent. Découvrez maintenant