83

855 125 44
                                    

78 pp

අපේ හාදුවට එයාගෙ කරේ තිබුන මාලේ හරස් වුණා . හරස් උනා කියන්නෙ මගේ උඩින් හිටපු එයාගෙ කරේ තිබුන මාලේ මුද්ද මගේ තොල් උඩ නතර උනා . ඒත් එයා කරේ හිනා වෙලා ඒ මුද්දත් එක්කම මගේ තොල් අල්ල ගත්ත එක්ක .

බැදලාත් අවුරුදු තුනක් ගිහින් එදා එයා කිව්වෙ ඉවසන්න ඒකත් මටම තමයි කියලා උනත් තාම ඒක තිබුනේ එයා ලග . මට හිතා ගන්න බෑ එයාගෙ හිතේ මොනවා තියෙනවද කියලා .

උදේ පාන්දර උණුසුම ගොඩක් අස්සෙ හිටපු මගේ තන පුඩුවකට දැනුන තෙතක් වගේම උණුසුම් ස්පර්ශයක් නිසා මගේ ඇස් ඇරුණා . ඉණ වටේ දඩු අඩුවකට අහු වෙලා වගේ ම හොද උණුසුමකට හේත්තු වෙලා ඉන්නවා දැනුන !!

මගේ ඇස් එක පාරම ඇරුනා .. ඒ මොන මගුලක්ද සේසානයා මාව පිටිපස්සෙන් බදාගෙන ඉන්නවනම් නිපල් සක් කරන්නෙ කොහොමද .

මගෙ බාගෙට ඇරිලා තිබුන ඇස් දෙක සම්පූර්ණයෙන්ම ඇරියා නෙවෙයි ඇරුනා වෙද්දි මගේ ඇස් වලට අහු වුනේ බෝල කර ගෙන මන් දිහා බලන් ඉන්න කලුපාට ඇස් දෙකක් .

අවුල් වෙච්ච අක්බමරු කොන්ඩෙත් එක්ක අමූතු හුරතල් පෙනුමක් දාගෙ මන්ධීර් ගේ චූටි මැනිකේ හරි හරි යට මගෙ තන පුඩුවක් උරනවා . ඒකත් නිකන් නෙවෙයි , ඇස් දෙකත්බෝල කරගෙන මන් දිහා බලාගෙන .

අප්පාවගේම නැතැයි !!

කෙල්ලට පොඩි හිනාවක් දීලා බෙල්ල හරවලා බැලුවේ වන දෙබරා දිහා  . මේ ලෝකෙ සිහියක් නෑ මාව බදාගෙන හොදට නිදි .

"මොකද මේ  අප්පච්චි ගෙ චූටි මැණිකේ කරන්නෙ ආ "

මන් කෙල්ල දිහාවට හැරිලා .

"අම්මි කුකු බොනව "

කියපු දේට මගේ ඇස් ලොකු උනත් ආයෙම මට හිනාවක් ගියා .

"අම්මි කුකු එනවද ඉතින් "

කෙල්ල ඔලුව දෙපැත්තට වනලා නෑ කිව්වා .

"එහෙනම් තවත් ඕකෙ එල්ලිලා ඉන්නෙ "

ඒකට් නම් කෙල්ල දැම්මෙ හොර හිනාවක් .
මන් කිව්වෙ !!මන් කිව්වෙ !! අප්පගෙම දූ සිගිත්තනේ .

දෙන්නෝනේ මේකිටත් දෙකක් චූටි බෝල පුප පැලෙන්න  .

"කෝ නැගිටින්න . යන් කුක්කු එකක් හදලා දෙන්න "

ඒක දිග කතාවක් Hikayelerin yaşadığı yer. Şimdi keşfedin