32

886 176 13
                                    

" කෝ මේ බේත් ටික බීලා ඉන්න රන්  "

ඔය මන් කිව්වේ..මට රවලා අහක බලා ගත්තා ...දෙන්න හිතයි මේ වවුල්පැටියට දෙකක් මට ..කොහොමත් මූ හෙන දස්සයි නෙ වවුලගෙ ගෙවල් වල ගිහින් එල්ලිලා ඉන්න ..දැන් එහෙනම් ඉදපන් මගේ විදියට ..ඇට්ටර පැටියා..

"මුරණ්ඩු කන් කරලා මගේ ගුටියක් කන්නෙ නැතුව බීපන් මේක " මටත් දෙකක් රවලා බේත් ටික අරගෙන එක අහුරට බීලා දැම්මා..

ඔය දැක්කනේ සද්දේ දාන්නෙ නැතුව මේකට කියලා මෙලෝ වැඩක් කර ගන්න බෑ..

මන් වාහනේ පාරට දාගෙන ගෙදර එනකොට එයා සීට් එකට ඔලුව ගහ ගත්තා..ඔය මෙතන ඉදන් රැවුවට පිප්පුවට මෑන්ට තාම අමාරුයි.

"යශෝ" ගෙදරට ඇවිත් මන් කතා කරනකොට තමයි ඇස් ඇරියෙ..

" කෝ ගෙට යන් "

කොල්ලව උඩට යවලා මාත් ඇදුම් මාරු කරන් ආවේ දවල්ට කන්න හදන්න ..අද ඔෆිස් යන්න බෑ ..චේතනත් ක්ලාස් ගිහින් ..ශේනු සුද්දව අල්ලගෙන පාඩම්කරනවා..

" මොකෝ ඇබරෙන්නේ "

"චූ බරයි අනේ "

මට හිනා ගියා ..මේ පොඩි එකත් අනේ මන්දා ..අයියට හපන් මල්ලි මල්ලිට හපන් අයියා මේ ඔක්කොටම හපන් යාලුවා .

" එහෙනම් දුවලා ගිහින් දාලා වරෙන් "

"ඔය දුවන් ගියේ ආරුව බලන්න හොදේ "

ශේනුත් හිනා වෙවී කිව්වෙ මන් දිහා බලලා ..

"අද මොනාද බන් හදන්න ඕනෙ . " මන් ඇහුවෙ ෆ්‍රිජ් එකටත් එබෙන ගමන් ..

" සුපක් වගේ මොනා හරි හදපන් කොල්ලටත් කොහොමත් කෑම පිරියක් නැතුව ඇතිනේ "

"එහෙනම් ගිහින් පාන් එකක් අරන් වරෙන් "

මන් සුප් එකට එලවලු කපනකොට මගේ සහෝදරයා ඔෆිස් එකේ වැඩ ..චූ දාන්න ගියපු එකා තාම නෑ  ..

"ආ මේ  බන් ..උබට පුලුවන් නම් ගිහින් මගෙ මේසෙ උඩ තියෙනවා ෆේමස් ෆයිව් පොතක් ඒක ගෙනිහින් සුද්දට දීපන් ඩික් එකත් එක්ක "

"ඩ්.ඩික් එක ..යකො ඩික් එක කොහොමද ඒ පොඩි එකාට දෙන්නෙ "

මන් එලවලු කපන එක නතර කරලා පිහියත් අරන්ම ශේනු පැත්ත හැරුනා 

ඒක දිග කතාවක් Where stories live. Discover now