09

1K 142 9
                                    

ඔන්න කාලෙකින් කොම්ලා පොඩ්ඩක් මන්දාකිණි  එක්ක බැට්මින්ටන් ගහන්න සෙට් උනා. අම්මි නම් කියන්නේ එයා ස්කුල් යන කාලේ  තරග වලටත් ගිහින් දින්නාලු. ඔව් එක නම් ඇත්ත වෙන්න ඇති හැමදාම අම්මි මාව පරාද කරනවා මේකෙන්. හුම් ජුකයි ජුකයි. අද නම් කොල්ලා කෝම හරි දිනන්න ඕනි. අපි දෙන්නා ඉතින් තාත්ති ගෙනල්ලා දුන්න නෙට් කෑල්ලත් යන්තම් අටවන් බැට්මින්ටන් ගහන්න පටන් ගත්තා. ඕඕ කොම හරි ගහපන් සහනයෝ. 

" අනේ අම්මි එහෙම බැහැ. ඒක අවුට් නැහැ. ආයේ පාරක් කරමු " මන් ඉතින් නහයෙන් අඩන්න පටන් ගත්තේ අම්මි මාව පටස් ගාලා අවුට් කරපු නිසා. අම්මිටත් මගේ කන්දොස් කිරියාව  අහන් ඉන්න බැරි නිසාද කොහේදෝ ආයේ පාරක් ගහන්න පටන් ගත්තා. ඔන්න මන් අම්මිට හොද පහරක් එල්ල කරා ඔන්න අම්මිත් මගේ පැත්තට බැට්මින්ටන් මල එව්වා. මේක නම් දෙනවා දෙපිටින් යන්න. දන්නේ නැහැ අම්මි සුදු පුතාගේ දක්ෂතා. අපි හොද ස්පොට් මීට් කොල්ලෝ. හුම් 

💥ඩොන් 💥

ආව්ව්ව්ව්ව්ව්...........

මල දිහා උඩ බලන් ගිය මම දෙන්නම් සොට් එක කියලා දුන්නා බැට්මින්ටන් එකෙන් අත දිග ඇරලා. යකු ඒ මොක්ක ඒ අධම ශබ්දය. මන් අදමයි දන්නේ මලටත් සිදෙනවා කියලා. 

යකු...... යකු.....බැට්මින්ටන් මල මට වඩා කිලෝමීටරයක් විතර ඈතින් වැටිලා තියෙද්දී මන් ඒ දිහා උඩ බලන් ගිහින් අත දිග ඇරලා නෙලලා තියෙන්නේ මගේ ගස් ගොබිලියාට. අනෙව් අයියන්ඩිට සිදුනද දන්නේ නැහැ. වරදක් කලත් හිතකින් නෙවේ අයියේ.  පව් පොඩි එකා.

" සිදෙනවද " මන් ඇහුවේ අයියා හොද සොට් එකක් කෑව නිසා. මටත් හොදවයින් රවපු එයා අම්මි ඉන්න නිසාද කොහේදෝ ගේ ඇතුලට ගියා. නැත්තම් ඕකා මට බැනලා යන්නේ.

.

.

.

.

.

.

.

.

සෙල්ලන් කරාට පස්සේ වොෂ් එකකුත් දාගෙන කිචන් එකට ගිය මන් අම්මි හදලා තිබ්බ කිරි එකයි මිල්ක් ෂෝට් බිස්කට් ටිකකුයි අරන් සාලෙට ආවේ කාටුන් එකක්වත් බලන්න. මන් ටීවී එක බලද්දිත් අයියත් 4න් එක ඔබ ඔබ සෝෆා එකේ පැත්තක වාඩි වෙලා හිටියා. අම්මපා මෙච්චර කොටන්නේ කාටද මන්දා මේකා. පුදුම කෙටිල්ලක්නේ මේක. මන් ඉතින් එකටත් බැන බැන සුටින් මාටින් බල බල බිස්කට් පොගවන් කෑවා. 

නපුරු ඇස්  👀❤️Where stories live. Discover now