15

653 107 15
                                    

හවස 4 න් එකත් ඔබ ඔබ හිටපු මට නින්ද ගියේ දන්නේ වත් නැතුව. කළුවරේම ඇද අත පත ගාලා 4 න් එක හොයාගත්ත මන් ඒක අන්ලොක් කරේ වෙලාව බලාගන්න. හම්මේ හත හමාරටත් ලගයි. ඊළගට දැක්ක දෙයින් මට දෙලෝ රත් උනා.මොකද මේ.

Ayiyandi 😒❤ - miss calls 09

Ammi 💖🥺👑  - miss calls 03

Migarayaa 💖 – miss calls 01

මේ මොකද මන්දා මෙයාලගෙන් මෙච්චර කෝල්ස්. ඔක්කොටොම මට ටිකක් නින්ද ගියාම තමා කෝල් ගන්න මතක් වෙන්නේ. හුහ්. මන් අම්මිට කෝල් කරත් එයාගේ 4න් වැඩ නැහැ. එහෙම්ම 4න් එකත් මේසේ උඩින් තිබ්බ මන් පහලට ගියේ දැන් නම් අයියා ඇවිත් ඇති නිසා. පහල ලයිට් ඔක්කොම දාලා අම්මපා මූද දන්නේ නැහැ බිල ගෙවන්නේ ගස් ගෙම්බා. මන් අයියටත් බැන බැන ලයිට් ඔෆ් කරද්දී දැක්කේ ඉස්සරහ දොර ඇරලා තියෙනවා. මේකා එකවත් වහලා ඇවිත් නැද්ද. දොර ගාවට ගිය මන් ඒක ඉක්මනට වැහුවා. අයියාගේ බයික් එක නවත්තන තැන තාම හිස් නේ . එතකොට මෙයා තමා ආවේ නැද්ද. එතකොට කව්ද දොර ඇරලා ඇතුලට ආවේ. ඔන්න දැන් නම් මගේ පපුවත් රිදෙනවා. කව්රු හරි මේ සුටි මැණිකව උස්සන් යන්නවත් ආවද දන්නේ නැහැ. හැබැයි පුතේ වැඩි කාලයක් ඉන්න වෙන්නේ නැහැ මාත් එක්ක හරිය. ගෙනාපු තැනටම ගිහින් දාන්න තමා වෙන්නේ. හුම්. දන්නේ නැහැ මේ සහන් පුතාගේ හැටි. මොකෙක් හරි මගේ ඉස්සරහට ආවොත් ඩිශුම් ඩිශුම් ගාලා දෙන්න හිතන් මන් ඉස්සරහට ගියා.

එතකොටම මට ඇහුනේ සාලේ tv එක ඔන් කරලා තියෙන සද්දේ. පව් දෙයියනේ tv එකක් නැති හොරෙක්ද කොහේදෝ. කිව්වා නම් මාත් ඇවිත් ඔයාගේ තනියට tv බලනවනෙ හලොව්. සාලේ පැත්තට ගිය මන් හෙමින් එතන තිබ්බ බිත්තිය මුවා වෙලා මන් කිව්වේ කවර් වෙලා හොදේ. මුවෙක් උනේ නැහැ තාම. සාලේ ඉන්න හොරා දිහා බැලුවා. මොනා උනත් අවදානමක් ගන්න බැහැනේ. ඉම්හි ඉම්හි. හොරා කෙසේවෙතත් එතන හිටියේ දෙනුවනයයි එයාගේ බෝයි පෙන්දා වෙන මතිෂ් අයියයි. අම්නේ අම්නේ මුන් දෙන්නා රොමැන්ටික් ෆිල්ම් එකකුත් දාගෙන මුණට මුණ බලන් ඉන්නවා. ඔන්න දැන් ලං වෙනවා. තවත් ලං වෙනවා. ඕඕ...මතිෂ් අයියා දෙනුවනයාගේ කට කන්නයි යන්නේ. මගේ bl හාට්ටුව පිනුම් ගහනවා දෙයියනේ.

නපුරු ඇස්  👀❤️Where stories live. Discover now