75අවසානෙට පෙර.....!

3.4K 676 450
                                    

Nirvans pov...

සයාශ් ..........උඹ කොහෙද ඉන්නෙ සයාශ් ............

මාව වෙව්ලනවා...ඵෝන් එක ඕෆ්.....පැය කීයක්ද...........පැය කීයක්ද......නිරූ ...පරිස්සමින් නිරූ  .....කියපු මගෙ කොල්ලා......

අනේ ..සයා...ශ්........සයා....ශ්.........උඹ මොන මගුලෙද සයාශ්............

අනේ...උඹ...කොහෙද..මගෙ රත්තරන් .........

මන් ඵෝන් එක කනේ තියාගන මුලු  පාර දිගේම දිව්වා.......ලයනල් වෙන්ට් එකේ දොරවල් ගලවන්ඩ හැදුවා ..සිකියුරිටි එකේ  මනුස්සයා කට කඩාගන මෙතන කවුරුත් නෑ...මෙතන කවුරුත් නෑ ගෑවත් මං පිස්සා වගේ කෑ ගැහුවා...මගෙ කොල්ලව කවුරු  හරි ඇදන් ගියාද ඇහුවා....මං මුලු රටටම කෝල් කෙරුවා..මගෙ කොල්ලා ආවද...මගෙ කොල්ලා ආවද...අහ අහ මං මුලු රටටම කතා කෙරුවා ....ඒත් නෑ....ඒත් නෑ.......
එක යකෙක් ඔව් කිව්වෙ නෑ....එකම යකෙක් ඔව් කිව්වෙ නෑ......

උන් හැමෝම කිව්වෙ නෑ කියලා...නෑ කියලා....නෑ කියලා විතරක් වෙනකොට මට  මගෙ එකාව බලන්න අදුන් බලන්න සිද්ද උනා.....

නිර්වානයා.... නිර්වානයා....!!

ශෙනිරූ......ඌ නෑ....ඌ..... නෑ ඕයි...අනේ.....ඕයි........ඌ නෑනෙ.....අප්පච්චට ගනින්.....අප්පච්චිට කතා කරපන්.....

මං උන්නෙ තෙත බරියම් වෙලා  ....යවන්න ඕන හැම තැනටම  යවපු උන් ආපිට මාව හොයන් ආවෙ මගෙ කොල්ලා නැතුව වෙනකොට මාව මහ පරෙම ඉන්දවුනා......මගෙ බලාපොරොත්තු හැම අතින්ම කඩ වෙනවා....

අප්පච්චිට අරන් කියප....න්.......මගෙ...
මගෙ.....මට...කියපියව්...මගෙ එකාව මට විසි හතර පැයක් ඇතුලත හොයලා ඕනෙ කියලා ....කියපියව්...මට...ඒකව ඕනෙ පන පිටින් කියලා.......මට මගෙ එකාව පන පිටින් හොයල දෙන්න කියපියව් ...

වේදනාව බය වැඩි කමට වචන පැටලි පැටලි  කියවපු මං අනිත් පාර මගෙ අත් වලින් මහ පාරට ගගහා කෑ ගැහුවා.......අප්පච්චිට මගෙ සයාශ්ගෙ පින්තූරයක් යවලා මගෙ එකාව පන පිටින් කොහෙන් හරි හොයලා දෙන්න කිය කිය මන් කෑ ගහනකොට මන් බලාගන සනාශ් ඇවිදින් තිබුනෙම එල්ලෙ ගහන බම්බට් එකක් අරගන වෙනකොට උගෙ මූන යක්සා වේස වෙලා තිබුනා....

නිර්වාන් ..........නැගිටපන්...............නැගිටපන්...........

සනාශ්.....

D€VOT€D TO ¥OU🖤(✅✔️)Tempat cerita menjadi hidup. Temukan sekarang