12වන කොටස...

4.6K 903 286
                                    

න්..නිර්වා..න්...දෙන්නකො........දෙ...න්..නකො..අනේ.....ද්.....ල්....ලොකූ...මේ...
බාන්නකෝ......හ්.....චූචිගෙ   පෝන්නෙක......හ්........

මං උඩ පැන්නා........එයාගෙ අතින් ඵෝන් එක උදුරගන්න හැදුවා......

හිටි හැටියෙම මහ වැස්සෙම  හදිසියේම කඩා පාත් උන හෙඩා මගෙ අතේ  තිබුන ඵෝන් එක උදුරගත්තෙ ඈත අහසෙ ඉදන් විදිල්ලක් වේගෙන් පොලවට ආව  උකුස්සෙක් කුරුලු පැටියෙක් ඩැහැගන්නවා හා සමාන වෙනකොට කොච්චර මගෙ ඵෝන් එක ඉල්ලුවා උනත් ඒකා නෙවෙ දුන්නෙ....මටත් වඩා උස හෙඩා මම උඩ පනින වාරයක් වාරයක් ගානෙම අත ඉස්සුවා මදිවට කෑගහන කට පවා එක
අතකින් මිරිකුවා..........

න්...භ්......නි......ර්...භ්භ්....

මහ යකෙක් මූ..මහ නරකයෙක්...අනේ මුව මට එපා.......මට මුගෙන් මේල් ප්‍රෙග්නන්ට් සිහිනත් එපා...මූව මට එපාමයිනෙ ..මූ එක්ක යාලු උනොත්...මගෙ ජීවිතේම ඇන්ගෙස්ට් ෆෑන් ෆික්ශන් එකක යතාර්තයක්  වෙයි......

කට පියාගන ඉන්නවා සයාශ් හරි.......

භ්භ්....ර්..රිදෙනවා....ඇ..යි...යකෝ..........
ර්....ම්ම්හු....අ...භ්භ්...භ්භ්.....

මම දැගලුවා...නිවුන්නට අඩගහන්න හැදුවා...කොටිම්ම හෙඩා මට කට අරින්න  දුන්නෙත් නෑ ..මට කාමරෙන් යන්න දුන්නෙත් නෑ.........කට අතෑරපු හෙඩා අනිත් පාර මගෙ අත කිටි කිටියට අල්ලන් තනි අතකින් ඵෝන් එක ඔබන්න ගත්තා ...........

ම්..මොනවද.....බලන්නෙ...කියන්නකො....හොයලා...දෙන්නම්........ල්..ලොකූ.....වරකෝ.....මේ...ගොබ්බ....හෙඩා.........මාව......

මං මගෙ අත් දෙකෙම්ම හෙඩා මාව අල්ලන් ඉන්න අත ගලව ගන්න හැදුවා....ඒත් බෑ....ඉබිමස් කාපු එකෙක් වගේ ඒකා මාව අල්ලන් උන්නා....කට කඩාගන මං ලොකුවට අඩ ගැහුවා ....ඌ පියෑඹුවා පියෑඹුවයි තටු කපලදෝ කොහෙද උගෙ පිහාට්ටක් වත් මට දකින්න බැරි උනා....හරිම අගෙයි සැලලිහිනියා හොට පටලව ගත්තු හෝරාව.........

ලොකූ.......

ම්හුක්....

හරිම අනර්ගයි .....හරිම අනර්ගයි....අප්පච්චි ගෙ වැඩිමහල් පුතුනුවන්ගෙ පාවා දීම නම්....ප්‍රීතී....ප්‍රීති....කසානා.........

මං දගලන එක නැවැත්තුවා ....කොටිම්ම කෑ ගහන එකයි උඩ පනින එකත් නැවැත්තුවා .......හෙඩා දිහා බලන් උන්න මං ඒකගෙ වීක් පොයින්ට් එකක් හොය හොය සතුරාව මර්දනේ කරගන්න දහ අතේ කල්පනා කරනකොට මන් බලාගන ඒකා යටි තොල හපාගන උන්නා මදිවට ඒ මූන ගින්දර වගේ රතු වෙලා කොටිම්ම හෙඩාව ගිනි කන්දක් වෙලා තිබුනා......කොටිම්ම හෙඩාව වෙව්ලන්න ගත්තා ...

D€VOT€D TO ¥OU🖤(✅✔️)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ