64 වන කොටස...

3.2K 674 238
                                    

නිර්වාන්....නිර්වානයා....ඔහොම ඉදින් පිස්සෙක් වගේ උඹ රෙදි දාගන්නෙ  උඹ හිතන්නෙ අපි ඉන්නෙ විසි හතර පැයම බස් යන මහ පාරක් කිට්ටුව තියන රිසෝර්ට් එකක කියලද......??

අම්ම ළඟ කව්ද ඉන්නෙ.....අම්මා ගාව මොකෙක් වත් නැතුව් ඇතිනෙ...එහෙම තියෙද්දි උඹ කියන්නෙ මට මෙහෙ ලැගන් ඉන්ඩ කියලද....

අනේ....හු...පිස්සු පකො..මෙ අහපන්.......උඹ කඩාගන දිව්වට උඹට අම්මා ගාව ඉන්ඩදෙනවද....ඇරත් කකුල චුට්ටක් ඇමැට්ටි වෙලා විතරලු......උඹ ගිහින් අර සංජනයට මල් ටිකක් තියලා වැදපන්.......ඒකා අල්ල ගත්තෙ නැත්තන් තොපෙ අම්මගෙ බෙල්ල

ශෙනිරු!!!!!

ඇයි......උඹ මොකද....ගහන්ඩද.....ගහපන්..........කඩනවා අත දැනගනින්....උඹට හරි අමාරුයි උඹගෙ අම්මට මොනවා හරි වෙනවා කියනකොට.....හැබැයි උඹගෙ අම්මා ගිහින් තියෙන්නෙ සංජනයගෙ අම්මගෙ ගෙදරට.. .ඒකත් උගෙ ඩැඩාව හොයාගන....උඹගෙ අම්මට මොන අයිතියද තියෙන්නෙ උගෙ අම්මගෙ ගෙදරට යන්ඩ?????උත්තර දීපන්.....

.....................

උඹ මහ බූරුවෙක්....උඹ මහ පිස්සෙක් නිර්වාන්....අදටත් උඹ ගැන ඇහැක් ඇරලා නොබලන උඹගෙ අම්මගෙ පස්සෙ දුවන උඹ මහ පිස්සෙක්..............

ඔව්...මං...පිස්සෙක්.......

අ..අනේ.....න්...නිරූ.....

මට තව දුරත් මගෙ ඇස් පියාගන ඉන්න බැරි උනා........අම්මව පඩි පෙලෙන් වැටුනා කිව්වත් හරි නිර්වාන් හැසිරුනේමේ ලෝකෙ වෙන කිසිම දෙයක් නොතේරෙන ගානට වෙනකොට ඩිපූටියා  මගෙ නිර්වාන්ට කියපු දෙයක් එක්ක නිර්වාන් ශෙනිරුට ගහන්න අත ඉස්සුවා........හැබැයි ගහන්න බැරි උනා...ඒකට හේතුව ඩිපූටියා නිර්වාන්ගෙ අත  අල්ල ගත්තු එක නෙවෙ........නිර්වාන් අත මිටි මොලවන් උන්නත් නොගහපු එක........

නිර්...වාන්....අනේ....නවත්ත..න්නකො...........

මං නිර්වාන්ගෙ ඇගේ එල්ලුනා..........ශෙනිරු උන්නෙ දත් මිටි කාගන වෙනකොට ......නිර්වානුත් ඒ විදිහටම දත් මිටි කාගන උන්නා...

චූටි...තමුසේගෙ මිනිහව පොඩ්ඩක් හරියට ආම්බාන් කරගන්නවා.....නැත්තන්  අම්මගෙ පිස්සුවෙන් ගිහින් මොනවා කරයිද දන්නෙ නෑ.....උඹගෙ අම්මට ඇති මගුලක් නෑ......කකුල පොඩ්ඩක් ඇමැට්ටි කරන් විතරයි ...හැබැයි .....උඹගෙ අම්මා ගිහින් අරූගෙ ගෙදර උගෙ අම්මගෙ දේවල් අදටත් පොඩි පට්ටම් කරන කොට ඌ ඉවසන් උන්න එකට ඌට කතා කරලා පින් දීපන්...පිස්සු හුත්තා....

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now