36 වන කොටස

3.2K 746 272
                                    

Sayash pov..

ලොකූ........

සංජනගෙ අම්මව දැක්කා විතරයි මට එකපාරටම ලොකූගෙ අත මිරිකුනා.....වැටුන පාරට  ඇග පතේ තැන් දෙකතුනක් නිල් වෙලා තිබුනා වගේම පුපුරපු තැනින් එලියට ආව ලේ හන්දා ඒ කොන්ඩෙ එකට ගුලි ගැහිලා තිබුනා ....

එදා මගෙ නිර්වාන් පැන්නා නම්........

එක තත්පරේකට මාව එක පාරම කරකවලා  අතෑරියා වගේ වෙනකොට සංජන ගාව ඉන්න නිර්වාන් ගාවට මට දුවන්න හිතුනා..අනේ නිර්වාන් ආය කවදාවත් එහෙම කරන්න එපා කියලා කෑගහන්න හිතුනා..........අවසානෙදි තවත් බලාගන ඉන්නම බැරි කමට මං එතන උන්න ඇමතියවත් තල්ලු කරගනම මගෙ නිර්වාන් ගාවට ගිහින් ඒ අතේ එල්ලුනා......

නිරූ.........

ශාක්‍ය .....ඔයා සංජනව අරන් ගෙදර යන්න....එයාට මෙහෙම ඉන්න බෑනෙ.....මං ශෙනිරු එක්ක මොනවද කරන්න ඕනෙ කියන එක බලන්නම්........

මං ගිහින් නිර්වාන්ගෙ අතේ එල්ලෙනවත් එක්කම එයා මා දිහා බලලා ආපිට නලුවා දිහා බැලුවා....මට බැන්නෙත් නෑ....අතගනින් කිව්වෙත් නෑ......ඒ වෙනුවට කෙරුවෙ මගෙ අත උඩට තට්ටුවක් දාල කතා නොකර ඉගි කරනවා වගේ දෙයක් වෙද්දි එයා ඊලගට කරන්න ඕනෙ මොනවද කියන්න නලුවා එක්ක අර    ඇමතියා ඉස්සරහම කිසිම බයක් හැකක් නැතුවම කතා කෙරුවා ...

නිර්වාන් ....තමුන්ලා ඔය පන්ඩිත කමට මෙතන නටන්න හැදුවට කරගන්න පුලුවන් දෙයක් නෙවෙනෙ මේක....ඇරත් අද බොඩි එක දීලා හෙට ෆියුනර්ල් එක ගන්න.....පිස්සුද එහෙම??ඇටෙන් පොත්තෙන් යන්න කලින් උඹලට කරන්න පුලුවන් දේවල් තියනවා බැරි දේවල් තියනවා..කරුනාකරලා මට මේක කරගන්න දීලා පැත්තකට වෙලා ඉන්නවද?

ඇයි....අයින් උනෙ නැත්තන්......උඹට දැන්ද මේ දේවල් කරන්න තරම් සිහියක් ආවෙ....ඒකත් මැරුනම....??එහෙම නැත්තන් උඹට දැන් අම්මගෙ මලකදත් විකුනන් කන්න ඕනෙද....මම මෙච්චර කල් මේ මනුස්සයා ජීවත් වෙලා ඉන්නකන්...අන්තීම තත්පරේ වෙනකන්....මමා...ඩැඩා ඇයි එන්නෙ නැත්තෙ....ඩැඩා ඇයි එන්නෙ නැත්තෙ ගගා...මේ මනුස්සයට පුදුම වදයක් දුන්නෙ...........උඹ එන්නෙ නැති බව දැන ..දැන......

සංජන...

ශාක්‍ය.....අතෑරපන්...මාව.....මොකද...මේ මූසල..මූන...දිහා...බලාගන....මම..කතා..කරන...අවසානම...දවස...අද...මොකද.....මෙ මොහොතෙන් පස්සෙ...මං මූව දන්නෙත් නෑ....මූව දැකලත් නෑ....කොටිම්ම....අදින් පස්සෙ....මට අම්මා විතරක් නෙවෙ....මගෙ තාත්තා කියන එකත් මැරිලා ඉවරයි

D€VOT€D TO ¥OU🖤(✅✔️)Unde poveștirile trăiesc. Descoperă acum