39 වන කොටස

3.8K 752 352
                                    

ප්ප්....අනේ...මේ...අනේ....මේ...අපේ....
ම්හුක්....ම්ම්...හ්හ්....අනේ...අයියෝ...මේ...අනේ....

ඔව්..අනේ මේ මොනවද...ම්ම්ම්...

නිරූ....මේ අහන්....

ඔව් මොනවද මං අහන්න ඕනෙ ම්ම්.....රෑ එලිවෙනකන් ඵෝන් එකෙ එල්ලීගන ෆිල්ම් බලපු එකද....ඒකද තමුසෙගෙ පාඩම් කෙරිල්ල කියලද.....ම්ම්ම්

න්..නිර්...මේ...ඔයා....

සයාශ් ...සයාශ් ...සයා.....ශ්........මට බොරු කියන්න කලින්.....එක වතාවට සියදහස් වතාවක් හිතපන් සයාශ් ........ කාට බොරු කිව්වත් බේරියන්...හැබැයි මගෙන් බේරෙන්න හිතන්න එපා ...

මං ඔලුව කැසුවා...ඉස්කෝලේ එන්න කලියෙන් පන දාගන ගෙදරදි හොයපු පරි ඇටයා බෑග් එක අස්සෙ රිංගන් මැරිලා වගේ  නිදාගන උන්නා මදිවට රෑ තිස්සෙ පාඩම් කරනවා කියලා එලිවෙනකම්ම ෆිල්ම් බලපු මාව පුහුල කරේ ගෙනියපු හොරාව වගේ එක පාරම අහු උනා.......ඒ කොහොමත...ඒ......?

ම්හුක්...එයා කොහොමද දන්නෙ........??

එහෙන් මේ පරිගේසන් ...දැන් මූව කව්ද බලාගන්නෙ...අනේ......හ්.......ඒ අස්සෙන් අද රැස්වීම.....මගෙ ඔලුව දැන් යකාගෙ කම්මල වේගන එන්නෙ....පූසව දන්නෙ නෑ වගේ ඉන්නත් බෑ මේ මෝඩ ඇටයා අපි දෙන්නව දැක්කම උගෙ නැට්ට උස්සන් දුවගන එනවා......අනික මේකා මාර බඩ්ඩ තමයි දවස් දෙකට හීලෑ උනානෙ වසී ගුරුකමක්වත් කරලා දුන්නතෝ මන්තා...

නිර්වා.....න්...මේ අනෙ.....

මට බැ.....

මොනවද....

ඔය කොහෙවත් යන පූසො බලාගන්න...

අම්මො නිර්වාන් ....මොකක්ද අනේ බලාගන්නකො........ඇයි අනේ බෑ කියන්නෙ...?

...............

ඔයා තාත්තා නේද...ආ නිර්වාන් ....මං බොරුවක් කිව්ව පලියට දරුපැටියගෙන් තරහව පිරිමහන්න එපා ඔයා.....මං එලිවෙනකන් ෆිල්ම් බැලුවා ඒක ඇත්ත...ඒ උනාට මං වෙනවෙන උන් එක්ක මුකුලු කරන්න ගියෙ නෑනෙ...එදායින් පස්සෙ මං වැරදි හදාගත්තානෙ....වටේ යන එකත් නැවැත්තුවා....

ඔයාට විතරනෙ මැසේජ් කරන්නෙ...එහෙම එකේ  ෆිල්ම් එකක් බැලුවා කියලා මැරෙන්න එපා අනේ....අනික....හිතක් පපුව නැති විදිහට කොහෙවත් යන පූසො කියලා ගානක් නැතුව කියන්නෙ කොහොමද නිර්වාන් .......ආ....මම කට පුරාවටම පරී පරී....හ් කියනවා...ඔයාට බැරිද තාත්තා විදිහට දරුවව ටිකක් බලාගන්න.........

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now