61 වන කොටස...

3.5K 724 174
                                    

නිර්වාන් .....

මං එයාගෙ ඇගට අතක් තිබ්බා......කනට නෑහෙන ගානට මිමිනුවා...එයාට නින්ද ගිහින්ද....නෑ කොහොමත් වෙන්න බෑ..මේ තත්පරේට.....එයාට නින්ද යන්න විදිහක් ඇත්තෙම නෑ.......මුනින් අතට උන්න එයාගෙ දිහා බලන් උන්න මං එහෙම ඒ මූනට එබුනා.............මූන චුට්ටක් ඉව කරලා බැලුවා........අරක්කු ගදයි....මූ මට පේන්න වයින් බීලා ඊට කලින් අරක්කු බීල...යසයි අනාගත සමුනගෙ බේබදු කම...

මහා ඌරු මූනක් තියෙන්නෙ.......ම්හුක්......

මේ තීන්නෙ ඌරූ  මූන මගෙ...........ඌරු කම්මුල...ඌරු නහය.......ඌරු කට.........!!

.ම්හුක්...මං ඌට දැන් එන්න බැ කිව්වනෙ නිරූ.............

මං හොරෙක් වගේ මූනට එබීගන ඉදලා  කුටු කුටු ගෑවා.......ඒත් එයා නෙවෙ මීක් ගෑවෙ........

නිදි කුමාරි වැහිලද කොහෙද .....මං හිතන්නෙ කුමාරයෙක් ඇවිදින් උම්මියක් දීලා යනකන් වෙන්න ඇති මේ ඉන්නෙ.......

නිරූ.........

ම්හුක්...ඔයා දොයියපතන් වෙලා නෑනෙ........මේ දරු පැංචා තනියෙන්නෙ.....

මං දැන් ඌට එන්නත් බෑ කියලා කිව්වනෙ.....නොදරු පැංචව රවටන්න ඌ නිල් චිත්‍රපටියක් වත්ගහන්ඩ ගියාතෝ....මන්තා නේත නිරූ........

හොද වෙලාවට අපේ සුතර්මා මාව මොලේ තියන මිනිහෙක්ට දුන්නෙ....ගොනෙක්ට දුන්නා නම්...දරු පැටියා හැම ලබ්බටම යනවනෙ.....යෝහ්.....බලන්නකො...මේ අමුතු ඇටේ සිනමාව නම්.....මං කවද හරි තැනකට ගියොත් මුලිම්ම කියන්නෙ.......මොකක්ද දන්නවද නිරූ.......

මං අද මේ තැන ඉන්නෙ...මට වෙන ඉන්න තැනක් නැති හන්දා කියලා ......

එහෙම හොදයි නේ අපෙ මහත්තයා.....ඈ අනේ..............කියපල්ලකො පුතෙ....යොහ්.....මුසාවනෙ.....මුලාවනෙ....මේ තත්පරේට උඹට  නින්ද යන්න උඹ නිදි කුමාරිත නිරූ...     ??

මං නිර්වාන්ගෙ ඇග උඩ නැග්ගා.....ඇග උඩ පෙරලුනා.........තරහා වෙලා නිදා ගත්තු නිර්වාන්ව ඇහැරවන්න ආපිට යාලු කරගන්න මං මුලු සිනමා කර්මාන්තෙටම බැන්නා......කටට එන හැම විකාරෙම.කියෙව්වා ......ඒත් එයා නෙවෙ මීක් ගෑවෙ.....අඩුම ගානෙ ඇග උඩ දගලන්නෙ නැතුව බැහැපන් කිව්වෙ.........

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now