09වන කොටස....

4.5K 902 285
                                    

නිර්වාන්....අහකට පලයන්....

දෙවියනේ ලොකූ........ඊටත් මගෙ ඔලුව....ආව්හ්...අනේ..අම්මෙ...ඔලුව......

පොඩ්ඩක් හෝව්.....මැරුනට පස්සෙ වේදනාවක් දැනෙන්න බෑනෙ.......???

අනේ දෙවියනේ....ඒකියන්නෙ.....ඒකියන්නෙ ......

නිර්වාන් තමුසෙ මොකක්ද කෙරුවෙ කියනවා.......ආ නිර්වාන් මගෙ මල්ලිව අසනීප කෙරුව මදිවට උගෙ ඇග උඩ නැගන් තමුසෙ අනිත් පාර මොන මගුලද කෙරුවෙ කියනවා....

සනාශ්....එයා මොකුත් කෙරුවෙ නෑ සනාශ් ....

මං තමුන්ගෙන් ඇහුවෙ නෑ  ශෙනිරු ....මං තමුන් එක්ක කතා කෙරුවෙ වත් නෑ...මං ඇහුවෙ නිර්වාන්ගෙන්......නැතුව තමුන්ගෙන් නෙවෙනෙ....නේ....මං ඇහුවෙ  නිර්වාන්ගෙන්.....එච්චරයි

මල මගුලයි......ලොකූව ආවේස වෙලා...මගෙ ඇග උඩට කඩා වැටුන නිර්වානයව අත් දෙකෙම්ම ඇදල ගත්තු  මගෙ නිවුන්නා උගෙ පෙට්ටි කට එහා මෙහා කරකර නිර්වාන්ට කෑගහනකොට වචනයක් නොකිය බලන් ඉන්න නිර්වාන් වෙනුවෙන් ඩිපූටියා මැදට පැනලා ඌත් බැනුම් ඇහුවා....මේ හැම මගුලක් අස්සෙම ඇද විට්ටමෙ ඔලුව වද්ද ගත්තු මම දැනුන වේදනාවත් එක්කම මගෙ මරනෙ හරියටම තහවුරු කරගන්න එක්ක අනිත් උන්ට හොරාවට  මාවම කොනිත්‍ත ගත්තා ...

ආව්හ්ක්....ම්හ්හ්...ක්.....ම්හුක්....රිදෙනවනෙ.............මගුලයි....මැරිලා නෑ....යෝහ්....මැරිලා නෑ.................

නිර්වාන්.....ඇත්ත කියනවා...

කරුනාකරලා මගෙ ඇගෙන් අත ගන්නවා සනාශ් ...මං තමුන්ගෙ මල්ලිට කරපු දෙයක් නෑ.......හරි....ශෙනිරු මෙන්න මෙයාට කියනවා මට මෙයා මල්ලිට මොකුත් කරන්න තරම් පිස්සුවක් නෑ කියලා ......

ඇවිලෙනවා නේද ගින්න......මගෙ නිවුන්නා එහෙන් ආවේසවෙලා තියනකොට මැරිලා කියලා හිතාගන මගුල් නටපු මට දැන් දැන් ඇද පිටින් පොලව පලාගන යන්න තරම් ලැජ්ජාවක් දැනුනා.....

ලෝමියෝ...ලෝමියෝ...ගාපු හැටි...ඔයාගෙ චූටි පැටියා මැරිලා ඉවරයි නිරූ කියපු හැටි......ඔලුවට පොල්ලකින් ගහනවා වගේ මතක් වෙනකොට මම හෙඩාගෙ කට කාපු හැටි පවා මට මැවි මැවි පේන්න ගත්තා .....

අනේ දෙවියනේ...මන් ඒකගෙ කට හොදටම හැපුවනෙ.....

හරිම අගෙයි....හරිම අගෙයි...අප්පච්චි ගෙ බාල පුතුනුවන්ගෙ ක්‍රියා කාරකම්...ප්‍රීතී...ප්‍රීති.......අනේ අප්පච්චි .....චූටියා මන්ත්‍රී පුතුනුවන්ගෙ කට සූප්පු කෙරුවා මදිවට නාට්ටියකුත් රගපෑවනෙ අප්පච්චි .............

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now