07 වන කොටස

5.9K 1K 445
                                    

දෙවියනේ...මං ඉවරයි...මං නම් ඉවරෙටම ඉවරයි..........

ඉදගන ඉන්නකොට මගෙ පන යන්න ආවා......කේක් සුවදයි ගගා ඉව කරලා තියෙන්නෙ හෙඩාගෙ කලිසම පිච්චෙන ගදට වෙනකොට මම දනි පනිගාන් අයන් බෝර්ඩ් එක ගාවට දිව්වා...

අනේ...ලොකූ....

ගෞරවයෙන් බුදු සරනයි චූටි උඹට.....

ගෞරවයෙන් බුදු සරනයි චූටි උඹට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගුලක් කතා නොකර ඉදපන් http...

කලිසම දැකපු මට ඇඩෙන්න ආවා....එ අස්සෙන් අරූ කැඩුන අඩු දෙක එල්ලන් අනම් මනම් කියනකොට මම ලොකුවටත් බැන්නා...

කෝ බලන්ඩ පෙන්නපන්....චූට්ටක් නම් පිච්චිලා තියෙන්නෙ ශේප් එකේ දිලා දාමු....

අරූ අරහෙන් ආයම කියවනවා....ඉරි ගහන්න කියලා දීපු කලිසමේ පුක නෑ........එහෙම්ම අයන් අච්චුවක්ම හිටලා කොටිම්ම මගෙ ඔලුවත් දාන්න පුලුවන් .....

මේ බලපන්...මේක කොහොමද ශේප් එකේ දෙන්නෙ කියලා ....මං ඉවරයි ලොකූ..මං ඉවරයි....my time has coming  ......

මං අර පිච්චුන තැනින් කලිසම  මගෙ ඔලුවට දාගන ඇවිදින් ඉදගන පපුව ගැලවෙන්න තරම් ලොකු හුස්මක් ගත්තා ...

උඹට අඩන්න ඕනා නම් දුක හිතෙන සිංදුවක් දාන්නද....

දාපන්....ටිකක් දිග එකක්...නැත්තන් සින්දුව නැවතුනාම ආය මුල ඉදන් අඩන්න ඕනා......

අර සාරුක්කාන් පපුවෙ අමාරුව හැදිලා මැරෙන තැන එකේ එක දාන්නද....

ම්ම්ම්...දාපන්...සාරුක්කාන් විතරක් නෙවෙ මාත් දැන් හෙට මැරෙයි.....

මං මගෙ තුවාල උන අන්ඩත් උඩට අරගන ඇද පත්තට පිට දීලා හේත්තු වෙනකොට අඩන්න ඕනා උනත් එකපාර  අඩාගන්න ගැම්ම ගන්න බැරි හන්දා ලොකූ එහා පැත්තෙ ඉදන් සාරුක්කාන් පපුවෙ අමාරුවෙන් මැරෙන සින්දුව දැම්මා වගේම  ඊට සුලු වෙලාවකින් මගෙ ඇස්වලින් කදුලු වාන් දාන්න ගත්තා ...

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now