25 වන කොටස..

3.8K 825 350
                                    

මං අත් දෙකෙම්ම කන් දෙක වහගත්තා ......මං අත් දෙකෙම්ම කන් දෙක වහන් ඇස් දෙකත් පියා ගත්තා ....මෙ  එකක් වත් මං හිතලා කරපු දේවල් නෙවෙ......මේ හැම දේම  මට ඉබේ උන දේවල් වෙනකොට මං නිර්වාන්ගෙ පිටට මුන ගහගත්තා .....

අනේ...නිර්වා....න්...

එයාව තරහවට පුපුරන්න එනවා...අතේ තිබුන ෆුල්  ෆේස් හෙල්මන්ට් එක කෙලිම්ම ගිහින් වැදුනෙ ජිප් එකෙ පිටිපස්සෙ වීදුරුවට වෙනකොට වීදුරුව   ස්පයිඩර් මෑන්ගෙ මකුනු දැල ගැහුවා වගේ  පුපුරලා යනකොට මං එයාව අත් දෙකෙම්ම මිරික ගත්තා .....

අනෙ....නිර්වාන් ...අපි යමුකො....අපි යමු නිර්වාන් ...එපා පැටලෙන්න...අනේ එපානෙ.......

.නිර්වානයා....වරෙන් වරෙන් යන්න......කිව්වම අහලා වරෙන්......ඇමති තුමා....තමුනුත් ඔය ආව පාරෙම යන්න ගියා නම් මුගෙ ලේත් ඉතුරුයි මගෙ ලේත් ඉතුරුයි...තමුන්ගෙ ලේ නම් ඉතුරු උනා නැතා මටවත් මූටවත් අදාල නෑ  ඒක නිසා ආව ගමන යන්න පුලුවන් .......

අයියගෙයි මල්ලිගෙයි දෙන්ගෙම තරහව එක වගේමයි......වෙලාවකට මට හිතෙනවා තමුනුත් අර හමුදාකාරයගෙ

ඇමති තුමා මේහ්.........

ශෙනිරු...අනේ අපි යන් අයියෙ....අපි යමුකො......ඔය කවුරුත් කියන ඒවා අහන් ඉන්නෙ යමුකො.......

ඇමති තුමා.....මුලු කැබිනට් එකේම ඉන්නෙ හරක්..ඒක මමවත් මූවත් නොදන්න දෙයක් නෙවෙ...හැබැයි බත් කන හරක් කියන්න මේ තරම් කාලෙකට අහල තිබ්බා මිසක් ඇහැට දැකලා  තිබුන් නෑ....හැබැයි අද මං බත් කන  හරකෙක් ලගටම දැක්කා.........දැන් ඔය ඇමති තුමා කට ඇරලා කියන්න ගියෙ මූයි මායි දෙන්නම එක වගේ හන්දා... මූ මුගෙ අප්පච්චි ගෙ නෙවෙ  කියලා එක එකා කියන්නා  වගේ...මාත් තමුන්ගෙ කියලා කියන්න නම්........ඇමති තුමා...මට කියන්න තියෙන්නෙ.....මගෙ අම්මා ලොකු අම්මා නෙවෙ.....දෙක....මගෙ අප්පච්චි ...ලොකු අප්පච්චි වගෙ කට පියන් ඉන්න එකෙකුත් නෙවෙ...හැබැයි.....ඇමති තුමා....ඔය කට පියන් ඉන්න මිනිස්සු කට අරින්න ගත්තොත් ..........ඒකත් සෑහෙන්න අමාරු වෙයි .......

අනේ සෙනූ...

මේ පුතා...අපේ ශෙනිරුගෙ යාලුවෙක් ද.....බොහෝම ලගයි වගේ.....

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now