11 💜️

103 14 15
                                    

හෝසොක් ගියාට පස්සෙ ආයෙම ජිමින් එක්ක ඉතුරු උන ජන්කුකී සහ ටේහ්‍යුන් අතට ජින් ඇවිල්ලා ජිමින්ගෙ ෆෝමියුලා එක එක්ක කෑම ප්ලේට් එකක් දීලා ගියා.

" ඕකේ මිනී...its eating time...."
කියලා වටයක් කැරකුන ටේහ්‍යුන් ජන්කුකීගෙ අතේ ඉන්න ජිමින්ගෙ කටට කෑම හැන්දක් එබුවා.

" යාහ්.......හ්‍යෝන් ඔහොම ළමයින්ට කවන්නෙ නෑ...මිනීව අරන් ඕක දෙන්න මෙහෙට..."
කියලා ටේහ්‍යුන්ට කෑ ගහපු ජන්කුක් ටේහ්‍යුන්ගෙ අතට ජිමින්ව දීලා බෙන්ච් එකෙන් නැගිට්ටා.

" ඔන්න බලන්න මිනී.. ඔන්න හබුන් ප්ලේන් එකක් එනවා...ඔන්න...කෝ ආආආ.............."
ජන්කුකී දන්න කෝලම් එක්ක දම දම ජිමින්ට කෑම කැව්වා. මේ දිහා එක්කෙනෙක් වශීවෙලා වගේ බලන් ඉන්නවා කියල කවුරුත් දැක්කෙ නෑ. (ඒක දැක්කෙ අසරන ඕතරී විතරයි.)  මොකද එතන ටිකක් එහාට වෙන්න තිබුන නිසා කවුරුත් හිටියෙ නෑ.

" එයා ලස්සනයි. කියුට්."
" හාවෙක් වගේ....."
" යාහ්........ටේහ්‍යුන් තමුන් ස්ට්‍රේට්........."
හිත ඇතුලෙන් තමන්ටම කනේ පාරක් ගහ ගත්ත ටේහ්‍යුන් ඉක්මනට අහක බලා ගත්තා.
" ඒ උනාට කියුට්...."

" කවුද හ්‍යෝන් කියුට්......."

" ආහ්......කව්ද කියුට්...ඔ.....කවුද..හි හි ඒක තමා.. ආ මිනි මිනි... කියුට් මිනි.... අනෙ මගෙ හුරතල් නරි පැටියා. "

" ඌව්ව්ව්ව් කෝ එන්න බලන්න මගෙ හුරතලේ හබුන් කාලා බර වැඩි වෙලාද බලමු අපි...."
කියලා ජිමින්ව ආයෙ තමන්ගෙ උකුලට ගත්ත ජන්කුක් මිනීව එයාට තුරුල් කර ගත්තා.

" දන්කූ.......මිනිත දෝ මතයි..පපා ඕනෙ.."

" පපා දැං එයි මිනී.. අපි තව චුට්ටක් ඉම්මු හාද..."

" බෑ මත පපා ඕනීඊඊඊඊ...."
කියලා ඔලුවෙ දාලා තිබුන තොප්පිය ගලවලා බිමට දැම්මා.

" මල මගුලයි.... ඉවරයි...."
පැනපු ගමන් ජිමින්ගෙ තොප්පිය අතට ගත්ත ටේහ්‍යුන් ඉක්මනට ඒක ජිමින්ගෙ ඔලුවට දැම්මෙ එයාගෙ ඇසුත් එක්කම වැහිලා යන විදිහට.

"හි...හි..හියොන්...හික්...මිනි...හික්.....තොප්...ටප්....තොප්පිය...."

" ජන්කුක් come to your sense....ජන්කුකා........යා ජංකුකී....කුකී...."

SWEET TOOTH (ONGOING Slow Updates )Onde as histórias ganham vida. Descobre agora