7 💜️

151 29 56
                                    

"ජූන් මම ආවා..."
කියාගෙනම ගෙදර ආපු ජින් එහෙම්මම එයාලගෙ බෙඩ් රූම් එකට ගියේ නම්ජූන් අනිවාරෙන් මිනී එක්ක එතන ඇති කියල දන්න නිසායි. ඉමර්ජන්සි ඔපරේශන් එක හින්දා ජින් හෙම්බත් වෙලා හිටියා කිව්වොත් හරි. ප්‍රයිම් මිනිස්ටර් ගෙ බල්ලා නිසා වැඩ අවධානයක් දෙන්නත් උනා එයාට. මොකක් හරි උනොත් බෙල්ල ගහලා යන වැඩ නේ ඔව්වා. අහිංසක සතාගෙ ලේ ගොඩක් ගිහින් තිබුන නිසාත් තුවාල වේදනාව නිසාත් සිහිය එන්නත් හුගක් වෙලා ගත උන අතරෙ ජින් තවත් සුරත්ල්ලු කීප දෙනෙකුටත් වෙදකම් කරලමයි ගෙදර ආවෙ.

මිනිස්ටර්ගෙ සුරතලාට බෙහෙත් කරායින් පස්සෙ ජින්ගෙ හිතට දැනුනු ඉන්සෙකියුරිටි එක හින්දම එයා කලින්ම ක්ලින්ක් එක වහලා ජංකුකීවත් ගෙදර යැව්වා. මොකක් නමුත් අමුත්තක් ජින්ට දැනෙන්න ගත්තට පස්සෙ එයාට ඕනෙ උනේ පුලුවන් ඉක්මනටම එයා පුංචි පවුල ලගට දුවලා යන්න. මිනීව ඉක්මනටම එයාගෙ අත් වලට තුරුල් කරගෙන මිනීගෙ සුවද බලන්න එයාට ඕනෙ උනා. නම්ජූන්ගේ ලොකුම ලොකු අත් අස්සෙ ගිලිලායන්න එයාට ඕනෙ උනා.

Hush, little baby don't say a word
Papa's gonna buy you a mocking bird
And if that mocking bird don't sing
Papa's gonna buy you a diamond ring
And if that diamond ring is brass
Papa's gonna buy you a looking glass
And if that looking glass gets broke
Papa's gonna buy you a billy goat
And if that billy goat don't pull
Papa's gonna buy you a cart and bull
And if that cart and bull turn over
Papa's gonna buy you a dog called Rover
And if that dog called Rover don't bark
Papa's gonna buy you a horse and cart
And if that horse and cart turn round
You'll still be the sweetest little babe in town
be the sweetest litte babe
Still be the sweetest little babe in town

නම්ජූන් එයාටම ආවේනික වෙච්ච ගැබුරුම ආදරනීය කටහඩෙන් මිනීට සිංදු කියනවා ජිනීට පඩි ටිකක් නැගගෙන යද්දිම ඇහෙන්න ගත්තම නිරායාසයෙන්ම ජින්ගෙ මූනෙ සැනසිලිදායක හිනාවක් මතු උනා.

" මගෙ බෝම්බෙ නිදි වගේ.."
තමන්ටම මතුර ගන්න ගමන් ජින් හෙමිහිට එයාලගෙ කාමරේ දැනටමත් බාගෙට ඇරලා තියෙන දොර තල්ලු කරන් ඇතුලට ගියා.

ජින් ඇතුලට ආපු සද්දෙට ජිමින්ව වඩාගෙන නලව නලව ඉදපු නම්ජූන් වගේම හොරාට නිදාගෙන වගේ ඉදන් ඩැඩාගෙන් සිංදු අහන් ඉදපු හොර ගෙඩියත් ඔලුව උස්සලා බැලුවා.

" පපා....."
" ජිනී...."

" ඕ...ඔයා නිදි නැද්ද මගෙ හොර බෝලේ...ම්ම්ම්ම්..."
කියපු නම්ජුන් ජිමින්ව උස්සලා ඉස්සරහට අරගෙන එයාගෙ නහයෙන් ජිමින්ගෙ නහයට කිචි කවන්න උනා. නම්ජූන්ගෙ අත් අතරෙ එලිල්ලා හිටපු මිනීගෙ නැට්ටත් ඒ තාලෙටම එහෙට මෙහෙට වැනෙන්න උනා.

SWEET TOOTH (ONGOING Slow Updates )Where stories live. Discover now