10 💜️

106 17 12
                                    

ඇත්තටම ඒක බර්ත්ඩේ පාර්ටි එකකටත් වඩා බිස්නස් මීටින් එකක් කිව්වොත් තමා හුගක්ම ගැලපෙන්නෙ කියල ජින්ට සියවෙනි වතාවටත් හිතුනේ ආපු වෙලේ ඉදන් නම්ජූන්ව හොයාගෙන එන බිස්නස්මන් ලට විරිත්ත ගෙන ඉදලා ජින්ට එපා වෙලා තිබුන නිසා. ඊටත්වඩා එයාට ජිමින් ව මිනිස්සුන්ට පෙන්නන එක ගැන තිබුනෙ ඇත්තටම කියාගන්න බැරි හැගීමක්. නම්ජූන් කියන දේ අහලා ගෙදර ඉන්න තිබුනෙ කියලත් එයාට හිතුනෙ නැත්තෙම නෑ. බිස්නස්මන්ලගෙන් ජිමින්ව බේරගන්න බැරිම තැන ජින් ජිමින්ව ජංකුකී අතේ ටේහ්‍යුන් එක්ක පාර්ටි හෝල් එකෙන් එලියට යැව්වෙ උපදෙස් දාහක් විතර ඒ දෙන්නට කියලයි.

ජින්ගෙ අතින් නිදහස් වෙලා එලියට ආපු ජිමින්ට ටේහ්‍යුන් ගෙ අතෙ එක විදිහකට ඉන්න බැරි කිරි පනු ගායක් හැදුන නිසා ටේහ්‍යුන් එයාව බිමින් තිබ්බම එයා ජංකුකීගේ අත අල්ලගෙන එහෙට මෙහෙට ඇවිද ඇවිද ඉන්න උනා. ඇත්තටම කිව්වොත් ජිමින්, ජන්කුකාව ඇදගෙන එහෙට මෙහෙට දුවන ගමන් ස් එයාගෙ අතට අහුවෙන හැමදේම අල්ලලා සුවද බලන ගමන් සහ හිටපු ගමන් මොනා හරි කටේ දාගන්න ගමන් හිටියේ වගේම ටේහ්‍යුන් සහ ජන්කුක්....

" මිනී එපා..එපා ජිමින්...වැටෙයි...අයියෝ එපා..අල්ලන්න එපා..කටෙ දාන්න එපා...."

ඔන්න ඔය ටික මන්තරෙ වගෙ මතුරන ගමන් හිටියෙ.

ජිමින් මුල්ම වතාවට මේ වගේ පරිසරේකට නිරාවරණය උනේ අද නිසා එයා සෑහෙන්න ප්‍රශ්න කෝටියක හිටියේ. ඉතින් ඒ හැමඑකටම උත්තර බදින්න අහු උනේ ජන්කුකීයි ටේහ්‍යුනුයි.

" දංකූ....... මේ බාන්න.... මිනී ලයිත් එකක්......."

"යාහ්...මිනී මෙහෙට එන්න..ඔයා ඔය ලයිට් එක කවර් කරන් ඉන්නෙ. මෙහෙට එන්න බබා..කමෝන්..."

" බෑ........මේ බාන්නකො...මිනී ලයිත් එකක් උනා.."

" යාහ්..ජිමින්...අල්ලන්නෙපා...ආයිශ්...කරන්ට් එක..යකො වදී...."

" ආආආආආඅ............ දිනී.................. මිනීව පිත්තුනා...... පපාආආආ..."

" ශ්ශ්ශ්ශ්ශ්ශ්.....මිනී කෝ ජන්කුකීට පෙන්නන්නකො අත.... ඔන්න බලන්න කුකී දැං මැජික් එකක් කරන්න යන්නෙ...ඔන්න බලන්න හොදේ.... ඕන් රීන් කට්ටු කට්ටු දැං ඔන්න මගෙ මිනීගෙ අත සනීප වෙනවා......"

SWEET TOOTH (ONGOING Slow Updates )Where stories live. Discover now