A/N

342 34 2
                                    

හායි ලමයිනෙ.......

ඔයාලා හැමෝමටම සුභ අලුත් අවුරුද්දක් වේවා. හීන බලාපොරොත්තු ඒ විදිහටම ඉශ්ට වේවා කියල මම ප්‍රාර්තනා කරනවා. ඉතින් කොහොමද.. හොදින් ඉන්නවද හැමෝම...

ඊයෙ මම SWEET TOOTH කතාව බැලුවා. ඔයාලා බලලා නැත්තන් බලන්න. සීසන් 1 විතරයි තාම තියෙන්නෙ. හයිබ්‍රිඩ් ජීවියො ගැන තියෙන්නෙ හරිම ලස්සනයි. ඉතින් ඒක බලද්දි මට පොඩිම පොඩි අදහසක් ආවා. මම කතාව ඔක්කොම ලියලා පබ්ලිශ් කරන්න හිතන් ඉන්නෙ. එහෙනන් ළඟදිම හම්බෙමු. බායි ලමයිනෙ.. ♥️

මීට,
මිස් ශර්ලෝ

SWEET TOOTH (ONGOING Slow Updates )Where stories live. Discover now