EPISODE 45❤

677 92 32
                                    

උදේම අවධි වුන දේහි තේහිව ස්කූල් යන්න ලෑස්ති කරගෙන පහලට ඇවිත් කෑම කවන අතරතුරේ කෝට් එකත් එක අතකින් අරන් අනිත් අත සාක්කුවේ ඔබාගෙන ජිමින් තරප්පු පෙල දිගේ පහළට ආවා..

" අනේ මගේ චූටි පැටියා කෑම කනවද.."

පුටුවක් ඇදලා අරන් තේහි ගාවින් වාඩි වුන ජිමින් කෙල්ලව උස්සලා ටේබල් එක උඩින් ඉන්දලා තමන්ගෙ පැත්ත හරවගත්තා...

" අයිගෝ අප්පා මේ ඔම්මා බබාත කවන එකමයි වැඩේ ඔහොම ගියොත් තේහි බබා ලොකුම ලොකු තාල බැරල් එකක් වෙයි..."

" අහ් ඇත්තද පණ්ඩිත ආච්චි ඔයා මොනා කිව්වත් මේ කෑම ඔක්කොම කාලා මිසක් ගෙදරින් එළියට යන්නෙ නෑ..ඔප්පා ඔයත් කන්න..."

දේහි කියද්දි ආජු අම්මා එතනට ඇවිත් ජිමින්ට කෑම බෙදන අතරතුරේ කෙල්ල තේහිට කෑම කැව්වා

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.

දේහි කියද්දි ආජු අම්මා එතනට ඇවිත් ජිමින්ට කෑම බෙදන අතරතුරේ කෙල්ල තේහිට කෑම කැව්වා...

" මෝචි පූස් සැම්චොන් කිව්වා මාව එහෙ එක්කන් යනවා කියලා..."

"අනේ බෑ බෑ බෑ ඔයා කොහෙවත් යන් නෑ.."

දේහි ගත් කටටම කියද්දි ජිමින්ට හිනා ගියා කොල්ලා දන්නවා තේහිට ජිමින් නැතුව ඉන්න බෑ කියලා...

" අහ් කවද්ද බේබි ළගදිම යනවද.."

කෑම කටක් කන ගමන් ජිමින් ගානක් නැතුව කියද්දි තේහිගෙ කට ඇඹුල් වෙලා ගියා...

" හ්ම් ඔව් මට ළගදිම නන්න ඕන.."

" ඕකේ බබා මං ඔක්කොම ලෑස්ති කරන්නම්කො එහෙනම්.."

" යාහ් ජිමින් තමුසෙට පිස්සුද මට බෑ තේහි නැතුව ඉන්න ඕන්නම් තමුසෙ යනවා මගේ කෙල්ලව යවන්න එපා.."

දේහි අතේ තිබුන පිගානත් මේසෙ උඩින් තියලා කෑගැහුවා ජිමින් නම් හිනා වෙවී අඩන්න ඔන්න මෙන්න ඉන්න තේහි දිහා බලන් ඉන්නවා...

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now