LOVE WINGS ....✍️❤

473 49 8
                                    

හායි ළමයි මං ආවෙ ඔයාලට අලුත් කතාව ගැන පොඩි හින්ට් එකක් දීලා යන්න...STOLEN HEART කතාව එක්ක හිටියා වගේම LOVE WINGS කතාවත් ඔයාලා ආදරෙන් වැළදගනී කියලා මම බලාපොරොත්තු වෙනවා...❤

සෙල්ලක්කාර ආඩම්බරකාර හිතක් එක්ක බැදෙන දගකාර කෙල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සෙල්ලක්කාර ආඩම්බරකාර හිතක් එක්ක බැදෙන දගකාර කෙල්ලෙක්....

එකිනෙක බැදුනු සහෝදරකම් සහ ආදරණීය යාලුකම් වලින් පරිපූර්ණ ජීවිත රැසක්...

කුඩාකල සිටම හැමෝගෙම ආදරේ මැද හැදී වැඩෙන පුංචි දගකාරියක්...

ලෝකෙටම සෙල්ලක්කාරයෙක් වුනත් තම පවුලෙන් එය සගවන චරිතයක්...

කුඩාකල පටන් පුංචි දගකාරිට රැකවරණය සපයන නිහඩ ආදරවන්තයෙක්....

සල්ලාල ජීවතයක් ගතකරන ඒ පිරිමි හිතට වෛර කරන පුංචි දගකාරියගෙ ආදරේ පතන සෙල්ලක්කාරයා ඒ ආදරේ කෙසේ හිමිකර ගනීවිද....✍️

LOVE WINGS එක්ක ආදරෙන් බැදෙන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා ඒ වගේම STOLEN HEART එක්ක හිටපු හැමෝටම ගොඩක් ස්තූතියි.තාම ඉවර නෑ හොදේ මට නිකන් ඔයාලට අලුත් කතාව ගැන ටිකක් කියලා යන්නයි ආවෙ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                                       MISHA

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                                       MISHA.......✍️



🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now