EPISODE 36❤

612 84 23
                                    

"සැම්චොන්...."

" හ්‍යුන්ග් ඔයා..."

" හායි මයි ලිට්ල් ප්‍රින්සස් ඔයාගෙ වර්ඩ් වයිඩ් හැන්ඩ්සම් ජින් සැම්චොන් ආවා.."

" ඕ ගෝඩ් හ්‍යුන්ග් ඔයා කිව්වෙවත් නෑ එනවා කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඕ ගෝඩ් හ්‍යුන්ග් ඔයා කිව්වෙවත් නෑ එනවා කියලා.."

ජිමින් පොඩි එකෙක් වගේ දුවලා ගිහින් ජින්ගෙ ඇගට පැන්නා තේහිත් ගිහින් ජින්ගෙ කකුල් දෙකේ එල්ලුනා..

" හපෝ මේ අලි බබා පොඩි කෙල්ලට වඩා හපන්.බැහැපන් බිමට ලැජ්ජ නැද්ද අර උබේ වයිෆ් බලන් ඉන්නවා ශිට් මූ මගේ නම්බුවත් කනවා.."

ජිමින්ව ඈත් කරපු ජින් තේහිව වඩාගද්දි දේහිත් ජින්ට හිස නමලා ආචාර කරන ගමන් ලගට ආවා...

" වාව් ජිමින් තමුසෙගෙ චොයිස් නම් පට්ට..බලන්නකො අපේ නෑනා පොඩ්ඩගෙ ලස්සන. ඔයාව කලින් මීට් වුනානම් මං ට්‍රයි කරනවා මේ කොටා වගේද වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම් ජින්.."

" ඒ ගැනනම් මොකට කියනවද හ්‍යුන්ග්ගෙ රැප් එක අහලා දේහිගෙ කන් අඩි දෙක පුපුරලා මැරෙයි.අර අහිංසක ජෙසී නූනා ගැන මට දුකයි .."

කිචන් එකේ ඉදන් බනානා මිල් එකක් කටේ ගහගෙන සාලෙට එන ගමන් ජන්කුක් හා දත් දෙකත් පෙන්නගෙන කියද්දි ජින් කොල්ලා දිහා රවලා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිචන් එකේ ඉදන් බනානා මිල් එකක් කටේ ගහගෙන සාලෙට එන ගමන් ජන්කුක් හා දත් දෙකත් පෙන්නගෙන කියද්දි ජින් කොල්ලා දිහා රවලා බැලුවා...

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now