EPISODE 42❤

628 94 13
                                    

ජිමින්ට හොදටම වෙරි තේහි නිදි කියලා දන්න නිසා ජිමින් බය නැතුව රූම් එක ඇතුලට ගියත් තේහිවත් දේහිවත් පේන්න හිටියෙ නෑ...කොල්ලා ඇද උඩින් වාඩි වෙලා ඇදන් හිටපු කෝට් එකයි ශර්ට් එකයි ගලවලා විසික් කරලා සපත්තු දෙකත් ගලවලා ඇදේ වාඩි වෙලා ඉද්දි එකපාරට වොශ් රූම් එකේ දොර ඇරන් එළියට ආවෙ දේහි කෙල්ලව දැකලා කොල්ලාගෙ ඇස් උඩ ගියා.....

" යාආආආආආආආආආහ් ජිමින් එළියට යනවාආආආආ...."

වෙරිමතේ හිටපු ජිමින්ට දේහි ඉන්න විදිහ දැකලා වෙරිත් බැස්සා ඇස් ලොකු කරන් ඇදේ වාඩි වෙලා කොල්ලා ගිලින්න වගේ බලන් ඉද්දි දේහි කරේ අත් දෙකෙන්ම ටවල් එකේ ගැටේ හයියෙන් අල්ලගත්ත එක...

දේහිටත් එකපාරට ජිමින්ව දැක්කට පස්සෙ කරන්නෙ මොනාද කියලා හිතාගන්න බැරි වුනා එතනම ගල් ගැහිලා බලන් ඉද්දි කොල්ලා වැනි වැනී දේහි ගාවට ආවා ලගින් දැනුනු ඇල් කොහොල් ගදට ජිමින් ඉන්නෙ හොද සිහියෙන් නෙමෙයි කියලා තේරුම් ගත්ත දේහි ආපිට හැරිලා වොශ් රූම් එකට රිංගන්න ගියත් ඊටවඩා ඉක්මන් වුන කොල්ලා දේහිගෙ අතින් අල්ලලා ලගට ඇදලා ගත්තා.....

" ජි.....ජි....ජිමින් මට ය...න්න දෙනවා. තමු..සෙ  හොද සිහි..යෙන් නෙමෙයි ඉන්නෙ..."

බයට වචනත් ගොත ගහ ගහ කෙල්ල කතා කරද්දි ජිමින් කට කොනකින් හිනා වෙලා කෙල්ලගෙ ඉන වටේ අත යවලා තවත් තමන්ට ලං කරගත්‍තා.රෝස පාට කම්මුල් දෙක රතුවෙද්දි ඒ තොල් බයට වෙව්ලනවා..කෙල්ලගෙ ඇස් හරි කලබලෙන් එහෙ මෙහෙ දුවනවා.ටවල් එකට විතරක් ආවරණය වෙලා තිබුනු ශරීරය දිහා ජිමින්ගෙ ඇස් නොදැනුවත්වම එල්ල වුනා..

ටවල් එකට විතරක් ආවරණය වෙලා තිබුනු ශරීරය දිහා ජිමින්ගෙ ඇස් නොදැනුවත්වම එල්ල වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ලස්සනයි .."

එහෙම කියපු ජිමින් දේහිගෙ කොන්ඩෙ කට්ට එක අතකින් ගලවලා විසික් කරද්දි දගකාර කොන්ඩ කැරලි පහළට කඩා හැලුනෙ වෙරි මතේ උන්නු ජිමින්ගෙ කාමුක හැගීම් තවත් වර්ධනය කරලා ජිමින්ගෙ හිත අද හරිම නොසන්සුන් ඒ ඇයි කියලා කොල්ලවත් දන්නෙ නැතුව ඇති...

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now