EPISODE 22 ❤

541 92 20
                                    

දේහි ගාඩ්ටත් රව රව ගස්සගෙන එන හැටි ජිමින් බලන් හිටියෙ දාන් හිටපු කලුපාට සන්ග්ලාස් දෙක තුලින්..කොල්ලට හිනා යන්න ආවත් බොහොම අමාරුවෙන් පාලනය කරන් හිටියෙ තමන්ගෙ ගාඩ්ලයි දේහියි ඉස්සරහ හිනාවෙන්න බැරි නිසා....

දේහි ජිමින් ඉදන් හිටපු ටේබල් එක ලගට ඇවිත් හිටගත්තත් කොල්ලා බලන්නෙවත් නැතුව කෑම කනවා ටික වෙලාවක් ඒ දිහා බලන් හිටපු දේහිගෙ ඉවසීමේ සීමාව පැන්නෙ දැන් විනාඩි දහක් විතර වෙනකන් හිටන් ඉන්න උන නිසා....

දේහි ජිමින් ඉදන් හිටපු ටේබල් එක ලගට ඇවිත් හිටගත්තත් කොල්ලා බලන්නෙවත් නැතුව කෑම කනවා ටික වෙලාවක් ඒ දිහා බලන් හිටපු දේහිගෙ ඉවසීමේ සීමාව පැන්නෙ දැන් විනාඩි දහක් විතර වෙනකන් හිටන් ඉන්න උන නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඒයි පාක් ජිමින් මං ආවෙ තමුසෙ කන දිහා බලන් ඉන්න නෙමෙයි ...."

" කවුද කිව්වෙ තමුන්ට මං කන දිහා බලන් ඉන්න කියලා ..."

නූඩ්ල්ස් කටක් කටට දාගන්න ගමන් ජිමින් කියද්දි කෙල්ල පුටුවකුත් හයියෙන් ඇදලා කොල්ලා ඉස්සරහින් වාඩි වුනා ඒත් ජිමින්නම් කෑම කනවා ඇරෙන්න සතේකට ඒ දේවල් ගනන් ගත්තෙ නෑ....

" මට කතා කරන්න ඕනෙ තනියම තමුසෙගෙ මේ ගෝරිල්ලො ටිකට අයින් වෙන්න කියන්න..."

දේහි වටේම ඉන්න ගාඩ්ලා දිහා ඇහිබැමක් උස්සලා අමුතු විදිහට බලලා කියද්දි ගාඩ්ලත් මූනට මූන බලාගත්තෙ ගෝරිල්ලො කියපු නිසා...මෙච්චර වෙලා කෑම එකට අවධානය දීලා හිටපු ජිමින් ප්ලේට් එක අහකට කරලා වතුර උගුරක් බීලා කකුලක් පිට කකුලක් දාගෙන කෙල්ල දිහා එක එල්ලේ බැලුවෙ ගාඩ්ලට එක අතකින් ඈතට යන්න කියලා සන් කරන ගමන්......

දේහි හම්බුන මුල් දවස් වල කෙල්ලගෙන් දැකපු නපුරුකම් දැන් ජිමින්ට දැනෙන්නෙ දග වැඩ විදිහට හැමෝටම නපුරු විදිහට සලකන දේහි ජිමින් ඉස්සරහ හැසිරෙන්නෙ කටකාර දගකාර කෙල්ලෙක් විදිහට.කෙල්ලගෙ මේ වැඩ නිසා ජිමින්ගෙ ගල් හිතත් සමහර වෙලාවට සසල වෙලා යන්නෙ තමන්ටත් නොදැනීමයි ඒත් කොල්ලා කාලෙකට කලින් ඒ විවෘත හදවත මිහිදන් කරේ තේහා තමන්ව තනි කරලා යනවත් එක්කමයි...

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now