EPISODE 46❤

707 91 15
                                    

දේහි ජිමින් ආදර කතාවෙ තීරණාත්මක හෝරා කිහිපයකට පසු තවත් දවසක් උදා වුනා රැයක් නිදිවර්ජිතව තේහිගෙ රූම් එකට වෙලා අඩපු දේහිට නින්ද ගියෙ පාන්දර ජාමෙ....

අමාරුවෙන් ඇස් ඇරපු ජිමින් දරාගන්න බැරි ඔලුවෙ කැක්කුමක් එක්ක ඔලුව බධාගෙන නැගිට්ටා කොල්ලා වට පිට බැලුවත් තේහිවත් දේහිවත් පේන්න හිටියෙ නෑ...

" යාහ් ඊයෙ රෑ මොකද වුනේ ආයිශ් මගෙ ඔලුව පැලෙන්න වගේ..."

අමාරුවෙන් නැගිටලා බාත්රූම් එකට ගිය ජිමින් මූන අතපය සෝදගෙන රූම් එකෙන් එළියට එද්දි ආජු අම්මා දොර ලගට වෙලා ඔලුවත් පාත් කරන් හිටන් ඉන්නවා...

" ආශ් ආජු අම්මා මං බය වුනා මොකද මේ උදේ පාන්දර රූම් එක ලග සක්මන් භාවනාව කරනවද..."

" පොඩි මහත්තයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" පොඩි මහත්තයා..."

" ඔව් කියන්න කෝ දේහියි තේහියි..."

" චූටි බේබි ජන්කුක් මහත්තයගෙ ගෙදර ඊයෙ ගෙදර ආවෙ නෑ එතකොට චූටි නෝනා.."

ආජු අම්මා ඔලුව උස්සලා ජිමින් දිහා බැලුවෙ කියාගන්න බැරි දෙයක් හිතේ තද කරන් ඉන්නවා වගේ අසරණව ආජු අම්මට බයයි ජිමින්ට තරහ යයි කියලා මොකද කොල්ලො ටික ඇරෙන්න ජිමින් එක්ක රාජකාරි කටයුත්තක් මිසක් වෙන දෙයක් කතා කරන්න හයියක් තියන කෙනෙක් නැති නිසා...

" ආජු අම්මා දේහි කෝ..."

" පො...ඩි ම...හත්ත...යා නෝ..නා ඊයෙ..රෑ තේහි බේ...බි ගෙ රූ...ම් එකට ගියාට ප...ස්සෙ තා...ම එළියට ආවෙ..නෑ.."

"වට් ඊයෙ මොකද වුනේ ඇයි තේහි ජන්කුක්ගෙ ගෙදර ගියෙ.."

" අහ් මිස්ට පාක් ජිමින් තමුසෙට මං කියන්නම් ඊයෙ වුන දේ මෙහෙ වරෙන් යන්න..."

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now