EPISODE 54❤

652 84 34
                                    

" ජිමින් කොහොමද දැන් දේහිට ඒ පැත්තෙ එන්නත් බැරි උනා.ටේහ්‍යුන්ගෙ වයිෆ්ටත් පුතෙක් හම්බුනා කියලා ආරංචියි.."

තිබුන මීටින් එක ඉවර වෙලා මීටින් රූම් එකෙන් එළියට ආපු ගමන් රාහුල් කතාවට මුල පිරුවා ..

" දේහිට අමාරු වෙනවා බන් ඉදලා හිටලා මාත් මේ කම්පැනි එකට ආවට හිතකින් නෙමෙයි ඉන්නෙ විකී ඉන්න නිසා හිතට ටිකක් හරි සැනසීමයි.ටේහ්‍යුන්ටත් දැන් පොඩ්ඩාගෙන් තොර ලොවක් නෑ .."

ලිෆ්ට් එකට ඇවිදන් යන ගමන් ජිමින් හිනා වෙලා රාහුල්ට උත්තර දුන්නා..

" මේ ටිකේ කෙල්ල ලගින්ම ඉදපන් මොනාහරි තිබ්බොත් අපිටත් කියන්න. ඕන දේකට ඉන්නවා..."

" මන් දන්නවා බන්.මේ ඒක නෙමෙයි මොනාහරි බීලා යන්ද..."

" බෑ බෑ ජිමින් මන් දැන් යන්න ඕන කම්පැනි එකේ වැඩ ගොඩයි.මේ ඒක නෙමෙයි උබේ සෙකට්‍රි ලස්සනයි..."

රාහුල් ඇහැක් ගහලා කියද්දි ජිමින් ක්ශනිකව රාහුල් දිහා බැලුවා.බැලුවා නෙමෙයි බැලුනා වගේ...

බැලුවා නෙමෙයි බැලුනා වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" සෝහා ගැනද කියන්නෙ.."

" අහ් එයාගෙ නම සෝහාද උබ ලගින්ම ඉන්නෙ එක කෙල්ලයිනෙ බන් මන් කතා කරන්නෙ ඒ කෙල්ල ගැන..."

ජිමින් හිතින් හිතුවා වෙලාවට මෙතන ජන්කුක් හිටියෙ නැත්තෙ කියලා හිටියනම් මේ වෙනකොට රාහුල්ගෙ හොම්බකට සමතලා වෙන්න දෙකක් ඇනලා .....

"අහ් මේ සෝහාට බෝයි කෙනෙක් ඉන්නවා බන්..."

ජිමින් නොකියා බැරිකමට කිව්වෙ අනාගතේ රාහුල් ජන්කුක්ගෙන් ගුටි කන එක නවත්තන්න ඕන නිසා...

"  කව්ද ඒ උබ දන්න කෙනෙක් වෙන්න ඕන මෙච්චර කාලෙකට පාක් ජිමින් ගාව වැඩකරපු එකම කෙල්ල එයා කියලා කට්ටිය කියනවා මට ඇහිලා තියනවා ඒකට විශේෂ හේතුවක් තියෙන්නත් එපැයි..."

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now