EPISODE 43❤

663 85 23
                                    

" මට මොනා වුනත් මගේ පන අප්පාව හොදට බලාගන්න ඕන තේරුනාද ඔයාගෙ අප්පාගෙ මුළු ජීවිතේම ඔයා වෙයි මං දන්නවා මගේ ඒන්ජල් නිසා අප්පා සතුටින් ජීවත් වෙයි.අප්පා වගේ හොද කෙනෙක් වෙන්න මගේ පැටියෝ එයා කියන දේ අහලා එයාගෙ ජීවිතේට හයියක් වෙන්න ඔම්මට මොනා වුනත් ඔයා අප්පා එක්ක ඉන්න ඕන ඔම්මා නිසයි අප්පට මෙහෙම වුනේ මට හරි අමාරුයි පැටියො..."

වැඩුනු කුස පිරිමදින ගමන් පාර අයිනට වෙලා හඩා වැටුන තේහාට සිද්දවුනේ කවුරුත් හීනකින්වත් නොහිතපු දෙයක්....

තේහා ඇස් වල කදුලුත් පිහදාගෙන අසිහියෙන් වගේ පාර පනිද්දි කොහෙන්දෝ ආපු ට්‍රක් එකක් කෙල්ලව යට කරන් ගියා....

( වර්තමානයට........)

" එදා ඉදන් හැමදේම අනිත් පැත්ත හැරුනා ඩොක්ටර්ලා කිව්වෙ දෙන්නාගෙන් එක්කෙනෙක් විතරයි බේරගන්න පුලුවන් කියලා.."

ජිමින් වේදනාබර හඩකින් කතා කරද්දි දේහිත් හැමදේම අහන් හිටියෙ ලොකු දුකකින්...

"තේහා ඩොක්ටර්ගෙන් පොරොන්දුවක් අරන් එයාට මොනා වුනත් බබාව බේරලා දෙන්න කියලා ඒ නිසා මගේ මැනික අපිව දාලා යන්න ගියා.මේ හැමදේටම වැරදි සෝහුන් ඌ මගේ කෙල්ලව මානසිකව වට්ටලා පිස්සියක් කරා මාත් මේවට වගකියන්න ඕනෙ එදා මං තේහා ලග හිටියනම් අද එයා ජීවතුන් අතර..."

ජිමින් ලොකු හුස්මක් පිට කරලා ඔලුව බිමට හරවග‍ත්තෙ වැරැද්දක් කරලා අහුවුනා වගේ....

ජිමින් ලොකු හුස්මක් පිට කරලා ඔලුව බිමට හරවග‍ත්තෙ වැරැද්දක් කරලා අහුවුනා වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඔයා වැරදි නෑ ඔප්පා ඔන්නි ඔයා වෙනුවෙන් කරන්න තියන හැමදේම කරා. එයා කොච්චර හොදයිද.ඔයා එදා මගින් නැවතුනානම් අනිත් ඔප්පලා හය දෙනාගෙම හීන කැඩිලා බිදිලා යන්න තිබුනා.මෙච්චර දෙයක් වෙනකන් අපේ ගෙදර අය මොකද කරේ ඇයි අප්පා ඔයා එක්ක තරහෙන් වගේ ඉන්නෙ..."

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now