EPISODE 23 ❤

532 91 8
                                    

"මට අක්කගෙ ආදර කතාව කියන්නකො එයාට කොහොමද ජිමින්ශිව හම්බුනෙ,ඔයා කොහොමද මගේ අක්කව දන්නෙ,එයා මොන වගේ කෙනෙක්ද,මට ඒ හැමදේම දැනගන්න ඕන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මට අක්කගෙ ආදර කතාව කියන්නකො එයාට කොහොමද ජිමින්ශිව හම්බුනෙ,ඔයා කොහොමද මගේ අක්කව දන්නෙ,එයා මොන වගේ කෙනෙක්ද,මට ඒ හැමදේම දැනගන්න ඕන....."

දේහි අහනකොට මිසූ කොෆී උගුරකුත් බීලා පහසුවෙන් වාඩි වුනේ ලොකුකතාවකට මුල පුරන ගමන්....

තේහා කියන්නෙ මෙච්චර කාලෙකට මට හම්බුන හොදම යාලුවා යාලුකමකටත් වඩා අපි අතරෙ තිබුනෙ සහෝදර බැදීමක්.මට මුලින්ම ඔයාගෙ අක්කව හම්බ වුනේ.....

( මෙතන ඉදන් කතාව ලියන්නෙ අතීතෙ වර්තමානෙ දෙකම කලවමේ ඔයාලට මොනාහරි තේරෙන්නෙ නැති තැනක් තියනවනම් කමෙන්ට් එකකින් අහන්න පුලුවන්....)

" මිස් මිසූ අද ඉදන් මිස් තෙහාර්යා අපේ ස්ටාෆ් එකේ වැඩ කරනවා ටික දවසක් යනකන් තෙහාර්යාව පුහුණු කරන වගකීම මං ඔයාට භාර දෙනවා...."

පීඩී නිම් මේසෙට බර වෙලා අවධානෙන් කියද්දි මිසූ ඔලුව හරවලා බැලුවෙ තමන්ට එහා පැත්තෙ හිටන් ඉන්න පොඩි ගෑණු ළමයා දිහා බැලූ බැල්මට කියන්න පුලුවන් කෙල්ලට තාම වැඩි වයසක් නෑ කියලා...

පීඩී නිම් මේසෙට බර වෙලා අවධානෙන් කියද්දි මිසූ ඔලුව හරවලා බැලුවෙ තමන්ට එහා පැත්තෙ හිටන් ඉන්න පොඩි ගෑණු ළමයා දිහා බැලූ බැල්මට කියන්න පුලුවන් කෙල්ලට තාම වැඩි වයසක් නෑ කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( දෙබස් වලින් මේ ඉන්නෙ තේහාද දේහිද කියලා ඔයාලට හොයාගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා..)

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now