EPISODE 38❤

587 83 8
                                    

" ජිමින් දේහි කිචන් එකේ ..."

මිසූ කියද්දි ජිමින් කිචන් එකට ගියෙ කෙල්ල මොකද කරන්නෙ කියලා බලන්න උනත් දේහි ඉන්න විදිහ දැකලා කොල්ලා උන් තැනම ගල් ගැහුනා.....

" දෙහාර්යා..."

කෙල්ල කිචන් එක ඔක්කොම වනසලා ඒ මදිවට ඇගේ හැමතැනම එක එක ඒවා ගාගෙන කොන්ඩ ගස් මූනෙ හැමතැනම.කිචන් එක අපාය වගේ ජිමින් ටික වෙලාවක් ගල් ගැහිලා වගේ බලන් ඉදලා කෙල්ල ලගට ගියා...

" ඔහ් ජිමින් පොඩ්ඩක් ඉන්න තව ටිකයි.."

" යාහ් අයින් වෙනවා ඔතනින් මං කරන්නම් මහ ලොකුවට කටනම් තියනවා මෙලෝ දෙයක් කරගන්න බෑ.."

දේහිගෙ අතේ තිබුන පිහිය උදුරලා ගන්න ගමන් ජිමින් කිව්වා...

After two month..............

මාස දෙකක් ගෙවිලා ගියා ජිමින්ගෙ නපුරුකම අඩුවක් නැති වුනත් මුල් කාලෙ තරම් දේහිට සැර වුනේ නෑ.තේහි දැන් හරිම සතුටින් එයා හැමදාමත් බලාපොරොත්තු වුන විදිහටම ලස්සන පවුලක් හම්බුන නිසා..

ජිමින් ඔෆිස් එකේ ඉදන් ගෙදර ආවෙ ටිකක් රෑ වෙලා.ටයි එකයි කෝට් එකයි ගලවගෙනම ගේ ඇතුලට ආපු ජිමින් ආජු අම්මාටත් හිනාවකින් සංග්‍රහ කරන ගමන් උඩට ඇවිත් වොශ් එකක් දාගෙන එමින් ගමන් තේහිගෙ රූම් එකට එබුනා...

දේහි තේහිව කකුල් දෙකේ තියාගෙන නිදි කරලා බෙඩ් ශීට් එකත් පෙරවලා ආපහු එන්න හැරෙද්දි දොර ලගට වෙලා අත් දෙකත් බැදන් ඒ දිහා බලන් ඉන්න ජිමින්ව දැක්කා..

දේහි තේහිව කකුල් දෙකේ තියාගෙන නිදි කරලා බෙඩ් ශීට් එකත් පෙරවලා ආපහු එන්න හැරෙද්දි දොර ලගට වෙලා අත් දෙකත් බැදන් ඒ දිහා බලන් ඉන්න ජිමින්ව දැක්කා

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

" කොයි වෙලේද ආවෙ..."

" දැන් ටිකක් වෙලා තේහි කෑවද .."

"හ්ම් යමු කන්න..."

දේහි ඉස්සර වෙද්දි ජිමින් තේහිගෙ නලලට හාදුවක් දීලා පල්ලෙහාට ආවෙ කෑම කන්න...

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Tahanan ng mga kuwento. Tumuklas ngayon