EPISODE 56❤

655 85 41
                                    

ජන්කුක් සෝහා ගෙ එන්ගේච්මන්ට් එක නිසා හැමෝම හිටියෙ ගොඩක් බිසීවෙලා හ්‍යුන්ග්ලා ටිකටත් එන්න වෙන්නෙ නෑ කියපු නිසා එන්ගේච්මන්ට් එකේ හැම වැඩක්ම බැලුවෙ ජිමින් ටේහ්‍යුන් දෙන්නා.රිලේශන්ශිප් එක ගැන තාම ඔෆීශියලි එනව්න්ස් කරලා තිබුනෙ නැති නිසා එන්ගේච්මන්ට් එක පවුලෙ අයට විතරක් සීමා කරන්න ජන්කුක් තීරණය කරා..

" ජිමින් හ්‍යුන්ග් මගේ යට කලිසම දැක්කද.."

"දැක්කෙ ඈ බන් ඕන්නම් පෙන්නපන්  "

" යාහ් මොන වනචර කතාවක්ද ඒ කිව්වෙ මගේ යට කලිසම බෑග් එකේ නෑ ටේහ්‍යුන් ටේ හ්‍යුන් ඔයා දැක්කද"

මේ වනවිට හොටෙල් රූම් එක ඇතුලෙ යට කලිසම් අර්බුදයක් ඇති වෙලා ජිමින් ටේහ්‍යුන් දෙන්නම ජන්කුක් එක්ක ලෑස්ති වෙන්න හිතාගෙන හොටෙල් එකට ආපු නිසා තුන්දෙනා ලෑස්ති වෙන එක පැත්තකින් තියලා යට ඇදුම් වලට මරාගන්නවා...

" අනේ මේ ජන්කුකා මං කියන් නෑ උබට.මාවනම් ඕවට අල්ලගන්න එපා.."

" අනේ දෙයියනේ මං ඊයෙ අලුතින් ගත්තෙ ඒක.."

" මං වැඩිපුර එකක් ගෙනාවා ඕන් නම් දෙන්නම්.."

මිර එක ගාවට වෙලා ශර්ට් එකේ බොත්තම් දානගමන් හිටපු ජිමින් කිව්වා..

" යාහ් ඕවා ඇන්දොත් මට ජලභීතිකාව හැදෙයි අනික ඔය පරණ එව්වා මට එපා.."

" ඒයි පොඩි එකෝ උබ අද හනිමූන් යන්නෙ නෑනෙ තියන එකක් ඇදන් පලයන්.."

රැක් එකේ එල්ලලා තිබුන කෝට් එක දාගන්න ගමන් ටේහ්‍යුන් කියද්දි ටවල් එක පිටින් හිටපු ජන්කුක් කටත් ඇද කරන් ජිමින්ගෙ බෑග් එකේ තිබුන යට කලිසම ගද්දි මිර එකෙන් මේ දිහා බලන් හිටපු ජිමින්ට හිනා ගියා...

" මගේ හනිමූන් එක ගැන තමුසෙට වැඩක් නෑනෙ කොටියො මං ඒවා කරගන්නම් අනික හනිමූන් එකට යට අදුම් වැඩක් නෑ කොහොමත් .."

" ‍යාහ් ජිමිනා මේකගෙ වල්කම බලපන්කො හ්‍යුන්ග්ලා එක්ක නේද තෝ ඔය වල් කතා කියවන්නෙ ලැජ්ජාවක් නැද්ද අර අහිංසක කෙල්ල පව් මොනා වුනත්.."

" ලැජ්ජාවෙන්නෙ මොකටද හ්‍යුන්ග්ලා තමා මට ඕවා පුරුදු කරේ අනික දේහියි මිසූ නූනයි ප්‍රෙග්නට් වෙලා ඉන්නෙ ඉතින් අල්ලපු ගෙදර මිනිස්සු අතින් නෙමෙයිනෙ

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now